උම්බලා මොකටද අපි දෙන්නගේ කතාවලට හොට දාන්නේ, නොම්බර දෙන්න බැරි නම් ඔන මගුලක් කරගනින් මට කිසි වැඩක් නැහැ හැබැයි අනිත් අයගෙ කතාවලට හොට දාන්න ගිහින් හොට්වල් පටලවගන්න එපා.![]()

මේක public forum එකක් කියල දන්නෙ නෑ වගේ... තනියම කතා මෙතන නෑ..
අපි ඔක්කොම එකම සෙට් එකක් වගේ ඉන්න ඕනෙ...
කුකුල්ලුන්ව දන්නවද? උන් කරන්නෙත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව උඩින් පහුරු ගාල කොටන එකනෙ සහෝදරයා....![]()

ammata siri maxxama talk eka,,, dawaseee katawa.......
Ela machan....... Ohoma thamai kiyala denna one........................ Reload buwawa kauruhari kidnap karada danna ne........
ඔව් බන් අරූ මාර ඩයල් එකක්නේ... ඌට වැඩේ විස්වාස නැත්නම් කියවන්නෙ නැතිව පැත්තකට වෙලා හිටියනම් හරිනෙ..
~~~~ දැන් ඔන්ලයින්...