මොබිටෙල් සිග්නල් ප්‍රශ්ණේ , විසඳුවා.
මේකයි ගැටලුව:-
මොබිටෙල් APN දැම්මම හවස 7.00 ට වේගය 1 Mbps ටත් අඩුයි.
මාස 6 ක් තිස්සේ කෝල් කලා ඒත් විසඳුමක් නෑ. ආතල් සීන් එක උන් (1717 න් ) කියනවා 1 Mbps කියන්නෙත් ලොකු වේගයක්ලු. කොහොමහරි අද මේකට විසඳුම හොයාගත්තා.
විසඳුම:-
APN: mobitel/default දාන්න, ඒ. පී.ඵන් Protocol IP V6 විතරක් දාන්න. හැබැයි මේකට වෙනම ඒ. පී.ඵන් Profile එකක් ඕනේ, මොකද 80% ක්ම වගේ ඇප් , වෙබ්සයිට් වැඩකරන්නේ නෑ ( ඔව් වැල එහෙමත් බෑ). හැබැයි Facebook, WhatsApp, Gmail වැඩ . අනික වේගය මනින් ඇප් වැඩ කරන්නෙත් නෑ, (Ookla වැඩ නෑ) ඒත් ඇප් 2 ක් හම්බුනා speedtest.eu/ fast කියන 2 ක වැඩ. ඩයලොග් එකෙත් APN: ppwap දැම්මම IP V6 වැඩ. කොහොමහරි එලකිරි එකත් වැඩ (Thank you Administrator
)