Answered Mobitel Signal Problem

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මොබිටෙල් සිග්නල් ප්‍රශ්ණේ , විසඳුවා.
    මේකයි ගැටලුව:-
    මොබිටෙල් APN දැම්මම හවස 7.00 ට වේගය 1 Mbps ටත් අඩුයි.
    මාස 6 ක් තිස්සේ කෝල් කලා ඒත් විසඳුමක් නෑ. ආතල් සීන් එක උන් (1717 න් ) කියනවා 1 Mbps කියන්නෙත් ලොකු වේගයක්ලු. කොහොමහරි අද මේකට විසඳුම හොයාගත්තා.
    විසඳුම:-
    APN: mobitel/default දාන්න, ඒ. පී.ඵන් Protocol IP V6 විතරක් දාන්න. හැබැයි මේකට වෙනම ඒ. පී.ඵන් Profile එකක් ඕනේ, මොකද 80% ක්ම වගේ ඇප් , වෙබ්සයිට් වැඩකරන්නේ නෑ ( ඔව් වැල එහෙමත් බෑ). හැබැයි Facebook, WhatsApp, Gmail වැඩ . අනික වේගය මනින් ඇප් වැඩ කරන්නෙත් නෑ, (Ookla වැඩ නෑ) ඒත් ඇප් 2 ක් හම්බුනා speedtest.eu/ fast කියන 2 ක වැඩ. ඩයලොග් එකෙත් APN: ppwap දැම්මම IP V6 වැඩ. කොහොමහරි එලකිරි එකත් වැඩ (Thank you Administrator 👍🏽)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857

    Dan speed eka keeyak enawada
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    6 Mbps kittuwa enawa
    Mobitel un ookla ekata optimize krala tyanne. Balapan anith ewatath enawada kyala.

    apita ookla eke 20-30 yanwa

    habai fast.com and download ekak dammama kelinma

    500-600KB ENNE PER SECOND

    Danata hutch airtel thama supirima signal tyanwa nam

    hutch nam 20mbps limit - habai limit eka arinna puluwan podi trick ekakin
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Mobitel un ookla ekata optimize krala tyanne. Balapan anith ewatath enawada kyala.

    apita ookla eke 20-30 yanwa

    habai fast.com and download ekak dammama kelinma

    500-600KB ENNE PER SECOND

    Danata hutch airtel thama supirima signal tyanwa nam

    hutch nam 20mbps limit - habai limit eka arinna puluwan podi trick ekakin
    #utch APN monada bro?

    IMG_20230510_152435.jpg
     
    Last edited: