Mobitel SMS Charges ගණන් ගිහින්

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    Mobitel SMS Charges ගණන් ගිහින්

    දෙසැම්බර් 23 සිට M2M SMS Charges සත 10 සිට සත 20 දක්වා ඉහල දමා තිබේ. ඇයි මේ ????
    :growl::no::growl::no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ SMS වලින් තමයි මෙච්චර කල් ජීවත් උනේ. එකටත් කෙලෙව්වා මුන්. කලින් රුපියලකට SMS 8 ක් ගැහුවා. දැන් 3යි පුළුවන්. කාලකන්නි මොබිටෙල්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    matath eeye aawa bn sms ekak ee welawema katha karala 2k kiwwa. paminili no ekak dunna dawas 5kin katha karannam kiwwa
     
    Nov 24, 2014
    789
    64
    0
    එස් එම් එස් ගගහ තරුන පරම්පරාව මොන තරම් කාලයක් නාස්ති කරනවද. එක තරුනයෙක් එස් එම් එස් එකකට දවසට විනාඩිය ගානෙ වැය කරනවනං, ලංකාවෙ දවසකට ලක්ශයක් දෙනා එස් එම් එස් ගැහුවොත් මිනිස් පැය කීයක් අපතේද., 24/60*1000000. ඒ කාලය ඇතුලත මොන තරම් දේවල් කලහැකිද. ඒ වෙනුවෙන් එස් එම් එස් ගාස්තු වැඩි කිරීම සාදාරනයි. එස් එම් එස් විතරක් නෙමේ. ජංගම දුරකතන ගාස්තුත් වැඩිවිය යුතුයි.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    එස් එම් එස් ගගහ තරුන පරම්පරාව මොන තරම් කාලයක් නාස්ති කරනවද. එක තරුනයෙක් එස් එම් එස් එකකට දවසට විනාඩිය ගානෙ වැය කරනවනං, ලංකාවෙ දවසකට ලක්ශයක් දෙනා එස් එම් එස් ගැහුවොත් මිනිස් පැය කීයක් අපතේද., 24/60*1000000. ඒ කාලය ඇතුලත මොන තරම් දේවල් කලහැකිද. ඒ වෙනුවෙන් එස් එම් එස් ගාස්තු වැඩි කිරීම සාදාරනයි. එස් එම් එස් විතරක් නෙමේ. ජංගම දුරකතන ගාස්තුත් වැඩිවිය යුතුයි.
    ah buuuruwoo tho keeya wasarata yanakamda igena gaththe?... joniya wage 8 wasarata yanakam witarada igena gaththe?.. eeka tamay ubala paththata giya gebi munu gammanpilaya kiyanne petrol mila hugak pahala dammoth minissu hugak gaman biman yanwa etakota parisara duushane wenawa kiyala..
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    යකෝ SMS වලින් තමයි මෙච්චර කල් ජීවත් උනේ. එකටත් කෙලෙව්වා මුන්. කලින් රුපියලකට SMS 8 ක් ගැහුවා. දැන් 3යි පුළුවන්. කාලකන්නි මොබිටෙල්.
    MOBITEL APU KALE MATA MATAKAI SMS EKAK RS. 2K LU TAX NATIWA.
    E KALE PHONE USE KALA AYA KIYANNE.
    E KALE UN KOHOMA GAHILLAK GAHANNA ADDA
    EAN SATHA 20KNE..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කලු පූසා;17613730 said:
    sms ekakata rupiyal 3k kepuna kalayak thibba bolaw. call ekakata rupiyal 8k giya incoming walatath kepuna kalayak thibba :D
    kohmath anith ratawalath ena ena adu wenwa thama.. lankawe eke anith oatha hama redakatama tax gahanwa nathi wena.. airtel eken 49cent walata 1min dunama kalakani rajaye saniwedana ayathana walata padui kiyala eka dune na.. haa redakatama kade yna epa bn :no: