Whatsapp හැමතිස්සෙම බෑනේ බං :P ඌ ටිකක් පොෂ් එකෙක් :P:P
sandaru1rox Well-known member Dec 11, 2011 7,396 2 3,258 113 Dec 24, 2014 #21 rejectzion said: Whatsapp හැමතිස්සෙම බෑනේ බං Click to expand... ඌ ටිකක් පොෂ් එකෙක්
rejectzion Active member May 14, 2011 541 237 43 Dec 24, 2014 #22 dileeshakr said: යකෝ SMS වලින් තමයි මෙච්චර කල් ජීවත් උනේ. එකටත් කෙලෙව්වා මුන්. කලින් රුපියලකට SMS 8 ක් ගැහුවා. දැන් 3යි පුළුවන්. කාලකන්නි මොබිටෙල්. Click to expand... දැන් අනිත් උනුත් වැඩි කරයිද දන්නේ නෑ. අනිත් එක Airtel, Etisalata තව වැඩි කාලයක් පවතින එකක් නෑ ලු නේද?
dileeshakr said: යකෝ SMS වලින් තමයි මෙච්චර කල් ජීවත් උනේ. එකටත් කෙලෙව්වා මුන්. කලින් රුපියලකට SMS 8 ක් ගැහුවා. දැන් 3යි පුළුවන්. කාලකන්නි මොබිටෙල්. Click to expand... දැන් අනිත් උනුත් වැඩි කරයිද දන්නේ නෑ. අනිත් එක Airtel, Etisalata තව වැඩි කාලයක් පවතින එකක් නෑ ලු නේද?
rejectzion Active member May 14, 2011 541 237 43 Dec 24, 2014 #23 thaweesha said: matath eeye aawa bn sms ekak ee welawema katha karala 2k kiwwa. paminili no ekak dunna dawas 5kin katha karannam kiwwa Click to expand... උන් call කලාම මොකද කියන්නේ?ආයේ අඩු කරනවළුද?
thaweesha said: matath eeye aawa bn sms ekak ee welawema katha karala 2k kiwwa. paminili no ekak dunna dawas 5kin katha karannam kiwwa Click to expand... උන් call කලාම මොකද කියන්නේ?ආයේ අඩු කරනවළුද?
rejectzion Active member May 14, 2011 541 237 43 Dec 24, 2014 #24 sandaru1rox said: ඔව්... මොබිටෙල් එකෙන් අහපන් Click to expand... හේතුව මොකක් ලුද බං ?
rejectzion Active member May 14, 2011 541 237 43 Dec 24, 2014 #25 sandaru1rox said: ඌ ටිකක් පොෂ් එකෙක් Click to expand... LOL
sandaru1rox Well-known member Dec 11, 2011 7,396 2 3,258 113 Dec 24, 2014 #26 rejectzion said: හේතුව මොකක් ලුද බං ? Click to expand... අනේමන්ද බං. මම හිතන්නේ උන්ට අඩුවට දුන්න කියලා යුසර්ස් ලා වැඩි වෙලා නැතුව ඇති. එහෙම නැත්තන් TRC එකේ සීන් එකෙක් වෙන්න ඇති... මොබිටෙල් ඒකත් බිස්නස් එකක්නේ බන්... ඔහොම තමයි
rejectzion said: හේතුව මොකක් ලුද බං ? Click to expand... අනේමන්ද බං. මම හිතන්නේ උන්ට අඩුවට දුන්න කියලා යුසර්ස් ලා වැඩි වෙලා නැතුව ඇති. එහෙම නැත්තන් TRC එකේ සීන් එකෙක් වෙන්න ඇති... මොබිටෙල් ඒකත් බිස්නස් එකක්නේ බන්... ඔහොම තමයි