Mobitel speed එකට මොකද වෙලා තියෙන්නෙ?

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Mobitel speed එකට මොකද වෙලා තියෙන්නෙ?

    Mobitel internet speed එකට මොකද වෙලා තියෙන්නෙ? මාර slow නෙ දෑන්
     
    • Like
    Reactions: lpwicrama

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    හිකිලා තියෙන්නේ ස්පිඩ් එකට දැන්.එපා වෙනවා..අවුරැදු වලට ගම්වල කට්ට්ය වැඩි නිසා වෙන්න ඇති ටික දවසකින් හරි යය්