මන් නම් විදියක් හොයාගත්තා ඔකොම download කරන්න ඕනේ එචා VPS එකකට අරන් එකෙන් download කරනවා එතකොට ස්පීඩ් තියෙනවා උබලත් එහෙම කරපල්ලා කොහොමද බන් කරන්නෙ. පොඩ්ඩක් කියපන්..