Mobitel Speed Slow da ?

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Math complain kala customer eken kiwa ape paththe Mobitel user la ekathuwela pethsamak gahala denna Kyla..mama OWA kale na ban
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් බන් 3 පාරක් කිවුව. උන් ආපහු කෝල් කරල විස්තරත් ඇහුව. ඒත් ඉතින් වෙනසක් නෑ. පාන්දරට එහෙම ස්පීඩ් හොදට. කොරෝනා නිසා මිනිස්සු ගෙවල් වලනෙ. මුන්ට bandwidth මදි
    Frequency Thiyenawa.
    Denna puluwan 2100MHz, extra 1800MHz.
    Eth owa Town walatawath dala na.😆