Questions Mobitel time based package help

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    338
    339
    63
    Mobitel time based package eke data limit ekak tiyenawada?
    89 ta tiyena eka hodaida or night time downloader package hodaida?
    Mobitel use karana ekek kiyahanko
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mobitel හොද Speed එන්නේ මටනම් රෑ 12 උදේ 5 අතර ඉතින් Night පැකේජ් එක දාගන්න එක හොදයි. 80Mbps වගේ එනවා. අනිත් වෙලාවට 10Mbps ට අඩුයි , හවස 6 පස්සේ 1Mbps වගේ එපා වෙනවා.

    Hutch තව ඔහොම නැහැ දවල් වෙලාවේ අවුලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: Tharaka25