සිංහලු, දැනට SLT Trio Shine එක පාවිච්චි කරන්නේ. Loyalty Data එක්ක 115GB විතර Data සෙට් වෙනවා. ඒත් ඒක මදි වගේ. මේකේ Night Time GB නැති නිසා 10GB විතර Software එකක් එහෙම Download කරොත්, Package එක ඉවර වෙනවා ඉක්මණට. Normal Browsing Stuff වලට මේ 115GB දවස් 18-20 විතර පාවිච්චි කරන්න පුලුවන්.
මාසෙකට 150-200GB Data Consumption එකක් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ, උඹලා Use කරන Package එකයි, මාසෙකට එන Bill එකයි කීයද කියලා.
ප.ලි. Trio Shine එකට Tax එක්ක මාසෙකට රු. 6800 විතර සෙට් වෙනවා.
මාසෙකට 150-200GB Data Consumption එකක් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ, උඹලා Use කරන Package එකයි, මාසෙකට එන Bill එකයි කීයද කියලා.
ප.ලි. Trio Shine එකට Tax එක්ක මාසෙකට රු. 6800 විතර සෙට් වෙනවා.