30gb anytimeMobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ?
ඒ කියන්නේ MS meetings වගේ app එකක් use කරොත් 30GB වලින් අඩුවෙන්නේ නැතිද ?30gb anytime
10gb e-learning
7.5gb maps + whatsapp