"SLTMobitel mobile" to "Mobitel"

shepard1500

Active member
  • Apr 9, 2025
    176
    141
    43
    මර්ජ් නොකර බ්‍රෑන්ඩ් unification එකක් කරලා අවුරුදු 5කට පස්සෙ ආයිත් මොබිටෙල් වෙමින් යනවා. දැන් සිම් cards, තැන තැන ගහලා තියෙන poster පවා mobitel. o_O

    Screenshot_3-3-2026_54618_www.mobitel.lk.jpeg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,990
    12,510
    113
    ෆේස් බුක් එකේ එහෙම දැන්වීම් දානකොට හොයගන්න බෑ SLT Ad එකක් ද Mobitel Ad එකක් ද කියලා
    එකතු එකතු කරලා කරේ පිස්සු වැඩක් උන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,606
    113
    Fantasy
    ෆේස් බුක් එකේ එහෙම දැන්වීම් දානකොට හොයගන්න බෑ SLT Ad එකක් ද Mobitel Ad එකක් ද කියලා
    එකතු එකතු කරලා කරේ පිස්සු වැඩක් උන්
    එවන sms එහෙමත් ටැපලෙනව මට
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    ෆේස් බුක් එකේ එහෙම දැන්වීම් දානකොට හොයගන්න බෑ SLT Ad එකක් ද Mobitel Ad එකක් ද කියලා
    එකතු එකතු කරලා කරේ පිස්සු වැඩක් උන්
    හැම පෝස්ට් එකේම උඩ කෙළවරක දැම්මා mobile, home කියලා. දැන් නම් mobitel කියලා දාන නිසා ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

    නමින් එකතු උනාට උන් Operate උනේ වෙන වෙනම.
    ඔව්. තවම වෙනම තියෙන්නෙ network, operations.
    ------ Post added on Mar 3, 2026 at 12:52 PM
     
    • Like
    Reactions: Lionzzz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,990
    12,510
    113
    එවන sms එහෙමත් ටැපලෙනව මට
    ඔව් බන් ෆෙස් බුක් එකේ දැන්වීම් තියෙනවා එක එක Internet පැකේජ් ගැන Mobitel කියලා හිතලා ගිහින් බලනකොට SLT , අඩුම තරමේ ඕක දානකොට fixed line කියලා වත් උන් දාන්න ඕනේ මාරු කරනවා නම් හොදම හොදයි.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,504
    1
    3,531
    113
    Earth
    හැම පෝස්ට් එකේම උඩ කෙළවරක දැම්මා mobile, home කියලා. දැන් නම් mobitel කියලා දාන නිසා ලේසියෙන්ම බලාගන්න පුළුවන්.

    ඔව්. තවම වෙනම තියෙන්නෙ network, operations.
    ------ Post added on Mar 3, 2026 at 12:52 PM

    මං දන්න තරමින් ප්‍රස්නෙ තියෙන්නෙ සේවක සංගං වලලූ. කෑමති නෑලු ඔය දෙක එකතු කරනවට.
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    මං දන්න තරමින් ප්‍රස්නෙ තියෙන්නෙ සේවක සංගං වලලූ. කෑමති නෑලු ඔය දෙක එකතු කරනවට.
    වෙන්නැති. customer service level එකට වෙනකන් මොබිටෙල් වෙනම SLT වෙනම තියෙන්නෙ. බ්‍රාන්ච් වලත් වෙන වෙනම ඉන්නෙ මුන්.
    4G sharing එකෙත් ලොකු අවුල් ගොඩක් තියෙනවා දාපු කාලෙ ඉඳලා. තවම හදලා නෑ.
     
    • Like
    Reactions: Lionzzz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    වෙන්වීලා පලා ගියේ නැහැ ජර්මානු බලුසන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    kisima innovation nathi company ekak dan. Amu Gon wada karanne

    Issara nam Dialog untath wada issarahin hitiye.

    Blackberry kale BBM ehema thibbe oke witharai. 3G TV dunneth okun 😂
     
    • Like
    Reactions: nooby and tha123