Mobitel Upahara පැකෙජ් එක අයින් කරල ඒක prepaid කරගන්න පුලුවන්ද? මොබිටෙල් e sim දෙනවද දැන්?
Fail T Well-known member Jun 18, 2023 303 522 93 Jun 29, 2023 #1 Mobitel Upahara පැකෙජ් එක අයින් කරල ඒක prepaid කරගන්න පුලුවන්ද? මොබිටෙල් e sim දෙනවද දැන්?
V vgp Well-known member Aug 19, 2010 2,458 2,089 113 Jun 29, 2023 #4 Puluwan. Ownerge letter ekak ekka e number eka transfer karaganna unath puluwan wena kenekta Reactions: elakiriaddict
kinkon Well-known member Aug 5, 2007 115,965 2 116,078 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 29, 2023 #5 Mobitel Upahara Reactions: elakiriaddict
Starry Night Well-known member Mar 8, 2017 6,036 6,948 113 Nawala Yesterday at 6:08 PM #6 Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ?
Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ?
ChamaraGL Well-known member Oct 1, 2013 8,675 3,395 113 Yesterday at 7:43 PM #7 Mama this month eken passe mobitel akata internet package danne nee .mama 1598 dala tiyenne eth slow between 6 pm to 10pm wage . Ita passe kohomada danne nee,anith welawata shape onna okai thathwe Reactions: lilman
Mama this month eken passe mobitel akata internet package danne nee .mama 1598 dala tiyenne eth slow between 6 pm to 10pm wage . Ita passe kohomada danne nee,anith welawata shape onna okai thathwe
nooby Well-known member Mar 25, 2018 4,244 2,431 113 Srilanka Yesterday at 8:21 PM #8 Starry Night said: Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ? Click to expand... 30gb anytime 10gb e-learning 7.5gb maps + whatsapp Reactions: lilman
Starry Night said: Mobitel Upahara පැකේජ් එකේ 727/- (30GB) දවසකට ලැබෙන GB ප්‍රමාණයේ ලිමිට් එකක් තියනවද ? chat app වලට හා meeting app වලට ලැබෙන data අර 30GB වලට අමතරවද ? Click to expand... 30gb anytime 10gb e-learning 7.5gb maps + whatsapp
Starry Night Well-known member Mar 8, 2017 6,036 6,948 113 Nawala Yesterday at 9:38 PM #9 nooby said: 30gb anytime 10gb e-learning 7.5gb maps + whatsapp Click to expand... ඒ කියන්නේ MS meetings වගේ app එකක් use කරොත් 30GB වලින් අඩුවෙන්නේ නැතිද ?
nooby said: 30gb anytime 10gb e-learning 7.5gb maps + whatsapp Click to expand... ඒ කියන්නේ MS meetings වගේ app එකක් use කරොත් 30GB වලින් අඩුවෙන්නේ නැතිද ?