Huawei Nova 3i machan sim eka 4G4G enabled SIM එකක් තියෙන්න ඕනේ. ඒ කරල Phone එකෙන් enabled කරගන්න තියෙන්නේ. Phone Model එක මොකක් ද?
අඩෝ VoLTE activate කරහම dataත් කැපෙනවද call එකකදි???
දැනෙන්න තරම් වෙනසක් තියෙනවද බන්..
ඕකෙ phone settings වල SIM card එකේ settings වල බලන්න. මාගෙ ගාව Huawei එකක් නම් නෑ.Huawei Nova 3i machan sim eka 4G
මහ ලොකු වෙනසක් නෑ මට නම්.ඩේට කැපෙනව අැති ටිකක් හරි.
Call mobitel. they will activate it for the SimActivate kara ganne kohomada?
wenasa tamai immediate connect wena eka . Volte natuwa Call karanakota ring wenna yana welawai Volte atiua Ring wena welawai wenasa thamai.
ne ban Data one neVoLTE wada kranna.. depaththenm hama welawema data on eke thynna oneda e kyne...