pitastharaya

Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    SENT MAIL"මගේ නමXXXXXXX.මගේ දුරකතන අංකය XXXXXXX වේ.එම සිම් පත වෙත ලැබී ඇති 2 ජීබී දත්ත ප්‍රමාණයේ වලංගු කාලය දැන ගැනීම සඳහා 0712755777 වෙත ඇමතුමක් 2016.08.31 දින ප.ව 1.15 ගන්නා ලදී.එහි දී පාරිභෝගික සේවා නිලධාරිණියකට මගේ ගැටළුව යොමු කළ අතර ඇය විසින් මදක් රැඳී සිටින ලෙස දන්වා පසුබිම් සංගීතය වාදනය විය.ඉන් පසු විනාඩි 10කට ආසන්න කාලයක් සංගීතය අසා සිටීමට සිදු වූ අතර පසුව කෝල් ඩ්‍රොප් ලෙස සටහව දුරකතනය විසන්ධි විය.සම්පූර්ණ විනාඩි 17කට ආසන්න කාලයක් ඔබ ආයතනය වෙනුවෙන් මා කැප කළ අතර ඒ වෙනුවෙන් ලැබූ තොරතුරක් නැත.ඔබලාගෙ පාරිභෝගික සහය මෙබඳුය."