ඔන්න Mobitel එකෙන් දැන් තමන්ට කැමති නොම්මරයක් online බලල reserve කරගන්න අවස්ථාවක් දීල තියෙනව. කැමති අය ට්‍රයි එකක් දීල බලන්න.
Number එකක් reserve කරාම පැය 72ක් තියෙනව. ළඟම තියෙන බ්‍රාන්ච් එකකින් සිම් එක register කරල කලෙක්ට් කරගන්න පුළුවන්.
Number එකක් reserve කරාම පැය 72ක් තියෙනව. ළඟම තියෙන බ්‍රාන්ච් එකකින් සිම් එක register කරල කලෙක්ට් කරගන්න පුළුවන්.
Last edited:

Deposit 1000/=