Mod whatsapp

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    Screenshot_20220708-132401.jpg
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    GB damma, FM damma. දෙකම වෛරස් කියල ඇන්ටි වෛරස් එකෙන් කියනවා
    ඒ මොකො

    Mod වල කිසිම security එකක් නෑනෙ
    ඔව් නේද අපෙ දේවල් photo video වෙනත් දේනල් කිසිම ආරක්ෂාවක් නම් නැහැ
    ------ Post added on Jul 8, 2022 at 2:01 PM
     
    • Like
    Reactions: pramodh87

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    mokatada ban mod danne 🤔
    හොර වැඩ තමයි ගොඩක් උන්ගෙ අරමුණ.
    හය හත වසර ඉඳන් කැම්පස් ලෙවල් එකට යනකම් පාවිච්චි කරනවා. මං පොර කියල හිතන් ඉන්නෙ security, privacy ඉවරයි ඉතින්. පිස්සු
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Sri Mkv

    Active member
  • Dec 18, 2016
    110
    100
    43
    හොර වැඩ තමයි ගොඩක් උන්ගෙ අරමුණ.
    හය හත වසර ඉඳන් කැම්පස් ලෙවල් එකට යනකම් පාවිච්චි කරනවා. මං පොර කියල හිතන් ඉන්නෙ security, privacy ඉවරයි ඉතින්. පිස්සු
    monada karanda puluwan hora wada
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    mokatada ban mod danne 🤔
    කොල්ලෙක් ඉන්නවා ඔරිජිනල් whatsapp එකෙන් බැලුවට පේනනෙ නැ dp එක mod වලින් බලන්න පුළුවන් ද බලන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    monada karanda puluwan hora wada
    ලාස්ට් සීන් එහෙම ගේමක් ගහන්න පුලුවන්ලු. ඒ වගේ ඔය දෙක තුනක් රන් කරන ඒවට මරු ඉතින්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    පිස්සුද බං නිකන් දෙන ඒවලත් mod version දා ගන්න :confused: