Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
moda bandulaya dena uththare balapallako. koheda yanne malle pol
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට වෙළෙඳපොළේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක බර කිලෝ 9.5 ක් දක්වා අඩුකර මිල රු. 100 කින් පහළ දමා තිබෙන බවත් මෙසේ ගෑස් මිල තීරණය කෙරෙන සූත්‍රය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අද (23) දින පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ගෑස් මිල හෝ බර තීරණය කරන්නේ තමන් නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඇති වූ සංවාදය පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා - ගෑස් ටැංකිය කිලෝ 12 1/2 ක් තිබිලා දැන් කිලෝ 9 1/2 ක් දක්වා කිලෝ 3 ක් අඩුවෙලා තිබෙනවා. රු. 100 ක් බොරුවට අඩු කරලා ඇත්ත මිල 250 කින් වැඩිවෙලා තිබෙනවා. මේ සූත්‍රය මට කියන්න. වෙනදා ගෑස් ටැංකි 4කින් කරන වැඩේ 5කින් කරන්න වෙලා තියෙනවා. ඒ් කියන්නේ මාස 2කට ගෑස් ටැංකි 4ක් ඔ්නේ නං, දැන් 5ක්. ඔබතුමා ගෑස් ඒකේ බර අඩු කරලා රු. 100 ක් අඩු කරපු සූත්‍රය කියලා දෙන්න.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා - ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් මම නෙමෙයි. ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා. රජයේ ගෑස් නිෂ්පාදකයා සහ පුද්ගලික අංශයේ. ගෑස්වල මිල පිළිබඳ අධිකාරිය දරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික අධිකාරිය විෂය පිළිබඳ අමත්‍යවරයා ඒවැනි දෙයක් කරලා තියෙනවා නම් ඒ් පිළිබඳව උත්තර දෙයි. හොරෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක්. ඒ්ක අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි. මොනවා හරි හොරකමක් දූෂණයක් වංචාවක් තියෙනවා නම් මට කියන්න. මම ඒතකොට හොයන්නං

[QUOTE="SLK_sri, post: 26330558, member: 569192"] මේ වන විට වෙළෙඳපොළේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක බර කිලෝ 9.5 ක් දක්වා අඩුකර මිල රු. 100 කින් පහළ දමා තිබෙන බවත් මෙසේ ගෑස් මිල තීරණය කෙරෙන සූත්‍රය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අද (23) දින පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ගෑස් මිල හෝ බර තීරණය කරන්නේ තමන් නොවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඇති වූ සංවාදය පහතින් දැක්වේ. [B]පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා[/B] - ගෑස් ටැංකිය කිලෝ 12 1/2 ක් තිබිලා දැන් කිලෝ 9 1/2 ක් දක්වා කිලෝ 3 ක් අඩුවෙලා තිබෙනවා. රු. 100 ක් බොරුවට අඩු කරලා ඇත්ත මිල 250 කින් වැඩිවෙලා තිබෙනවා. මේ සූත්‍රය මට කියන්න. වෙනදා ගෑස් ටැංකි 4කින් කරන වැඩේ 5කින් කරන්න වෙලා තියෙනවා. ඒ් කියන්නේ මාස 2කට ගෑස් ටැංකි 4ක් ඔ්නේ නං, දැන් 5ක්. ඔබතුමා ගෑස් ඒකේ බර අඩු කරලා රු. 100 ක් අඩු කරපු සූත්‍රය කියලා දෙන්න. [B]වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා[/B] - ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් මම නෙමෙයි. ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා. රජයේ ගෑස් නිෂ්පාදකයා සහ පුද්ගලික අංශයේ. ගෑස්වල මිල පිළිබඳ අධිකාරිය දරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික අධිකාරිය විෂය පිළිබඳ අමත්‍යවරයා ඒවැනි දෙයක් කරලා තියෙනවා නම් ඒ් පිළිබඳව උත්තර දෙයි. හොරෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක්. ඒ්ක අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි. මොනවා හරි හොරකමක් දූෂණයක් වංචාවක් තියෙනවා නම් මට කියන්න. මම ඒතකොට හොයන්නං [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom