Modakama

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Today Rupavahini channel ekaka , foreign country ekaka , Religion[Agame] ekaka Suddha water wala podi children la yatikuru kara Suddha jalaye[water] wala podi lamain gilva apahu udata ganna rupa ramu penviya. Ahinsaka podi lamain kaa gasamin , vedanaven husma amaruwen husma gatthe , yatikurava water wala obana vita nahaya thulin water athulata gihin husma hira veemeni.Sasara pavathina thura moda deviyan adahana Christian and Islam families wala ipadenna epa kiyala prathana keruvemi.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක දැං ලංකාවෙත් කරනවා. ටික දවසක් ඔහොම කලාම පොඩි එකා ඉබේම පීනන්න ගන්නවා. ඕක හොඳ වැඩක් මොකෝ රට වටකර සාගරේ තිබ්බට ලංකාවෙ කීයෙන් කීදෙනාටද පීනන්න පුලුවන්?

පොඩි කාලෙම වතුරට තියන බය නැති වුනාම හරි. :yes:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
පැටියා;16184828 said:
ඕක දැං ලංකාවෙත් කරනවා. ටික දවසක් ඔහොම කලාම පොඩි එකා ඉබේම පීනන්න ගන්නවා. ඕක හොඳ වැඩක් මොකෝ රට වටකර සාගරේ තිබ්බට ලංකාවෙ කීයෙන් කීදෙනාටද පීනන්න පුලුවන්?

පොඩි කාලෙම වතුරට තියන බය නැති වුනාම හරි. :yes:
-----Meka pinanna practice karana ekak neve, Gods divine power pure water wala yatikuruwa podi eka gilva god divine power eka laba denavalu. Podi eka husma hira vee dagalana dagallilla, Lama hinsanayak, courts walata report kala yuthu deyak. Pinanna nam occhara nahinna ona naha.