මේකයි කතාව. ඔය ෆොටෝ ශූට් වලදි,
ගොඩක් ඉන්ඩෝර් ශූට් වල තමා ඕක තියෙන්නෙ.
අවුට් ඩෝ ඒවෑත් නැතුවම නෙවෙයි.
ඔයාලට පෙන්නන් සාම්පල් එකක් හොයා ගන්න නෑ දැං .
ශූට් එක අතරෙදි රිලීස් කරන ෆොටෝ තියෙන්නෙ සුදුම සුදු පාට කලර් එකක් එක්ක. ඒකට භාවිතා කරන ෆොටෝ ශොප් සෙටින්ස් මොනවද?
ගොඩක් ඉන්ඩෝර් ශූට් වල තමා ඕක තියෙන්නෙ.අවුට් ඩෝ ඒවෑත් නැතුවම නෙවෙයි.

ඔයාලට පෙන්නන් සාම්පල් එකක් හොයා ගන්න නෑ දැං .





