සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Brand New Custom Made Modern 5 Ft 6 Ft Bed For Sale

    Wood : Hooriya Maara
    Size : 5 x 6
    With Bedside Tables
    Matt Finished

    Worth More Than Rs.90000
    Made For Personal Use

    (Money Urgent)

    Price : Rs.48000 ( Bed With 2 BedSide Tables )
    127818196_3469050409811061_6736940706867240988_o.jpg


    127726824_3469050229811079_6183870885795922473_o.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,809
    113
    gedara badumuttu wikunala kanna una ehenam :confused2: :confused2: :confused2:

    @erozan uththara deepan yako :frown: :frown: :frown: :frown:

    ඔය විකුණන්න තියෙන වාහන ඔක්කොම විකුණලා කන්න නෙමෙයිනේ ඇඩ්වටයිස් කරල තියෙන්නෙ.
    සමහරවිට OP කසාදයක් කරගෙන බෙඩ් එක අප්ග්‍රේඩ් කරනව ඇති. පරණ එක දරට ගන්නයැ?
     
    • Like
    Reactions: silentsahan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මේ ඇඳ ඇත්තටම, මගේ පාවිච්චියට හැදුවේ. සල්ලි හදිස්සියක් නිසා, වියදම් කරපු මුදල Cover කරගන්න දෙන්නේ.ඇඳේ Paint එක හොඳටම කරලා තියෙනවා. Photo වලින් Quality එක පෙන්නේ නැහැ.
    පන්නල තියෙන්නේ

    Market Price
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    5X6 bed ekak Suriya Mara mn hithnne na oya price eka godak cheap kiyala :)
    Teak ewath 5X6 ynne oya design eka kaloth 50 wage wei.bed side cupbord ehmath thiyna nisa tikak shape.
    bt sooriya maara kiyla nm hithnne na leeya :unsure: :unsure:
    mn gnne nane e nisa bump.