Modern\Parody කවි

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    බිකිනිය ඇදන් ඔබ එනවා දුටු දවසේ
    මගෙ හිත නැවතුනා මොහොතකට සුදු කෙල්ලේ
    එක්කන් යන්න ක්ලික් උඹ තුරුලට ගෙන මාගේ
    ඇඳන් වරෙන් අර රතු ටෑන්ක් ටොප් එක උඹගේ


    කකුලක් දුටුව දා ඔබගේ
    ඇතිවුනි හිතේ ආලේ
    අන්සතු උනත් ඔබ ලඳුනේ
    තනිවෙමු අපි වෙලී යහනේ


    දැනුනා සුවඳ ළං උන විට ඔබෙ කොණ්ඩේ
    දුටුවා රණ හසුන් අස්සෙන් නුඹෙ හැට්ටේ
    නාබිය ලොකුයි පෙනුනේ ලොකු කොරහක් වාගේ
    කන්නට හිතයි ඉහගෙන වල පිස්සෙක් වාගේ


    ඔබේ නෙතු දැහැනේ
    වෙලී උන් කාලේ
    අහෝ! යලි සිහිවී
    වමනෙ යයි ආයේ


    ඔයා මගෙ සුදු බෝලේ
    කෑවේ මොනවද ඔයා උදයේ
    අහන්නෙ මං හොරෙන් ලංවී
    එන නිසයි කටේ ගඳ තදට නංගී


    :D:D
     
    Last edited: