Modern Sinhala Proverbs

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Modern Sinhala Proverbs


    • මර්වින් ඉල්ලා අස් උනා වාගේ !
    • සක්විති ගාව සල්ලි හැංගුවා වගේ!
    • ඇමරිකාවෙන් තනියම ගේම ඉල්ලුව වාගේ!
    • ලන්ඩන් වල පාර මැද්දේ කොකිස් බැද්දා වගේ!
    • හමුදා මේජර් තමන්ටම ගහගත්තා වගේ!
    • ශිරානි නෝනා අගවිනිසුරු උනා වගේ!
    • චංගුමී බෙහෙත් දුන්නා වගේ!
    • ගොඩ හාරල වරාය බැන්දා වාගේ!
    :yes::yes::yes::yes:
    :lol::lol::lol:
    :shocked:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Modern Sinhala Proverbs


    • මර්වින් ඉල්ලා අස් උනා වාගේ !
    • සක්විති ගාව සල්ලි හැංගුවා වගේ!
    • ඇමරිකාවෙන් තනියම ගේම ඉල්ලුව වාගේ!
    • ලන්ඩන් වල පාර මැද්දේ කොකිස් බැද්දා වගේ!
    • හමුදා මේජර් තමන්ටම ගහගත්තා වගේ!
    • ශිරානි නෝනා අගවිනිසුරු උනා වගේ!
    • චංගුමී බෙහෙත් දුන්නා වගේ!
    • ගොඩ හාරල වරාය බැන්දා වාගේ!
    :yes::yes::yes::yes:
    :lol::lol::lol:
    :shocked:

    මර්වින් ඉල්ලා අස් උනා වාගේ ! නෙමෙයි දැක්කද නිව්ස් එකේ දැම්මා ඌව අයින් කරා කියලා කැලනියෙන් :yes::yes::yes::yes::yes::yes::yes:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මර්වින් ඉල්ලා අස් උනා වාගේ ! නෙමෙයි දැක්කද නිව්ස් එකේ දැම්මා ඌව අයින් කරා කියලා කැලනියෙන් :yes::yes::yes::yes::yes::yes::yes:

    කැළණියෙන් විතරක් නෙමෙයි සහෝ........ ඕව මේ රටින්ම එලවන්න ඕන..... පාහරයව :frown::frown::frown:
    :no::no:
    :growl:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මන්නාරමේ තෙල් නිධි සොයාගත්තා වගේ
    කොලොම්බෝ නයිට් රේස් අස්සේ පෙට්‍රල් ලීටරේ වැඩිකරා වගේ
    අනර්කලි ළමා සාරි ඇන්දා වගේ
    ගෑණු එක්ක ෂොපිං ගියා වගේ
    ඔෂින් දීලා චංගුමී ගත්තා වගෙයි.
    පබා පාර්ලිමේන්තු ගියා වගේ
    මර්වින්ට කැළණිය බාරදුන්නා වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    twitter eken issuwa
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මන්නාරමේ තෙල් නිධි සොයාගත්තා වගේ
    කොලොම්බෝ නයිට් රේස් අස්සේ පෙට්‍රල් ලීටරේ වැඩිකරා වගේ
    අනර්කලි ළමා සාරි ඇන්දා වගේ
    ගෑණු එක්ක ෂොපිං ගියා වගේ
    ඔෂින් දීලා චංගුමී ගත්තා වගෙයි.
    පබා පාර්ලිමේන්තු ගියා වගේ
    මර්වින්ට කැළණිය බාරදුන්නා වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    twitter eken issuwa

    patta bn. thankxxxxx
    :lol::lol::lol: