Modern Sinhala Proverbs








- මර්වින් ඉල්ලා අස් උනා වාගේ !
- සක්විති ගාව සල්ලි හැංගුවා වගේ!
- ඇමරිකාවෙන් තනියම ගේම ඉල්ලුව වාගේ!
- ලන්ඩන් වල පාර මැද්දේ කොකිස් බැද්දා වගේ!
- හමුදා මේජර් තමන්ටම ගහගත්තා වගේ!
- ශිරානි නෝනා අගවිනිසුරු උනා වගේ!
- චංගුමී බෙහෙත් දුන්නා වගේ!
- ගොඩ හාරල වරාය බැන්දා වාගේ!











