Modern Tarzen

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ පොස්ට් දාන්නේ ...ඔය අරගලය වෙන අතකට යවන්න නෙමේ !

    ගෝටා ගෙදරම පල !
    ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !
    ඇමරිකන් vaccine ගහගෙන.... චීන මාස්ක් දාගෙන...
    ලංකාවේ දේවල් බලබලා !
    ලංකාවේ NEWS බලබලා !
    ලංකාවේ දැන් තියෙන මෝඩ ටෙලි නාට්‍ය බලබලා !
    ලංකාවේ දැන් තියෙන මෝඩ සින්දු අස අසා !
    ඉන්න ඇමරිකන් ලාංකික සෙට් එකටම සෙට් වෙයන් !
    --------------------------------
    උන් ලංකාවේ ඉන්න.. උන්ගේම නෑදෑයෝන්ට කින්ඩි දානවා... ලංකාවේ ඉන්න උන්ට නොදැනෙන්න ! ඕක තමයි උන්ගේ එකම වැඩේ එකම සතුට !
    ලංකාවෙන් පිටත ඉන්න මම එහෙම නැහැ !
    ---------------------------------
    මොකද ලංකාවේ තාම ඉන්න මිනිස්සු හැමෝම මෝඩයෝ නෙමෙයි ඔය කියන ජාතියේ