Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Modern Warfare 3_Handguns_part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අදත් ගේනවා COD MW3 එකේ පිස්තෝල වල ඉතුරු ටික

අද කියන්නේ Colt Anaconda ගැන (නයෙක් නෙවේ )

මේකේ වර්ග 3 තියෙනවා 1: Colt Anaconda 44 Special 2: Colt Anaconda 44 Magnum 3: Colt Anaconda 45 Long Colt කියල

game එකේ දී නම් play කරන්න ලැබෙන්නේ 2වෙනි වර්ගය (Colt Anaconda 44 Magnum )තමයි.

මේක normal missions වලදී නම් player ට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැ එත් multiplayer සහ Survival modes වලදී player ට පාවිච්චි කරන්න ලැබෙනවා

පල්ලෙහා රුප ටික බලන්නකෝ

මේ රුප වලින් පෙන්නේ Survival modes වලදී පිස්තෝලය පාවිච්චි කරන අවස්ථාවක්

මේක ගැන විස්තර ටිකක් කිඋවොත්

මේකේ productions පටන් අරන් තියෙන්නේ 1990 හැබයි මේකේ productions නවත්වල තියෙනවා 1999 වෙද්දී

මේක ඉස්සෙල්ලම launch කරපු කාලේදී ඉලක්කයේ නිවැරදි තාවය (accuracy) පිළිබද ගොඩක් දෝෂාරෝපණ ඇවිල්ල තියෙනවා එක නිසා මේක අයෙත් redesign කරලා තියෙනවා ඒ redesign කරපු නිසා තමයි වර්ග 3 ක් විදියට තියෙන්නේ

මේක සාමාන්යෙන් උන්ඩ 6 සහිත පරණ තලයේ තුවක්කුවක් මේක හුගක් ජනප්‍රිය වෙන්නේ දඩයමේ යන ය අතර

විශේෂ යෙන් සකස් කරපු උන්ඩ් 8 සහිත තුවක්කුවත් තියෙනවා

බර : 1.3kg

දිග : 24.5cm

Barrel length එක : 153 mm සාමාන්‍ය එක

මේකත් පරණ උනාට Double-action පිස්තෝලයක් (සීන් එක මතක ඇති නේ )

මේකේ ඉලක්කය ගන්න තියෙන්නේ නම් Adjustable open iron sights system එකක්

iron sights කියන්නේ ඉලක්කය ගන්න ලේසි වෙන්න යකඩ වලින්ම හදල තියෙන පොඩි ගැජට් දෙකකට මේකේ එකක් තුවක්කුවේ ඉස්සරහ සහ තවත් එකක් පිටිපස්සේ සවිකරලා තියෙනවා මේවා වලින් එක එල්ලයේ බලල තමයි ඉලක්කයට වෙඩිල්ල පත්තුකරන්නේ

පල්ලෙහා රුපයෙන් ටිකක් ගැජට් එක ගැන තෙරයි

පරණ එකක් නිසා වැඩිය විස්තර හොයා ගන්න නම් හම්බ උනේ නැ

අමතක උන නේ ඇත්ත ඒවා දාන්න

මේක උණ්ඩ 6 එක

මේක උණ්ඩ 8 එක

[QUOTE="Tanto, post: 21257092, member: 558125"] [SIZE="6"]ඔන්න අදත් ගේනවා COD MW3 එකේ පිස්තෝල වල ඉතුරු ටික අද කියන්නේ [B][U][COLOR="Red"]Colt Anaconda [/COLOR][/U][/B]ගැන (නයෙක් නෙවේ ) මේකේ වර්ග 3 තියෙනවා 1: Colt Anaconda 44 Special 2: Colt Anaconda 44 Magnum 3: Colt Anaconda 45 Long Colt කියල game එකේ දී නම් play කරන්න ලැබෙන්නේ 2වෙනි වර්ගය (Colt Anaconda 44 Magnum )තමයි. මේක normal missions වලදී නම් player ට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැ එත් multiplayer සහ Survival modes වලදී player ට පාවිච්චි කරන්න ලැබෙනවා පල්ලෙහා රුප ටික බලන්නකෝ මේ රුප වලින් පෙන්නේ Survival modes වලදී පිස්තෝලය පාවිච්චි කරන අවස්ථාවක් [IMG]http://www.imfdb.org/images/6/62/MW3-Magnum-2.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/7/76/MW3-Magnum-3.jpg[/IMG] මේක ගැන විස්තර ටිකක් කිඋවොත් මේකේ productions පටන් අරන් තියෙන්නේ 1990 හැබයි මේකේ productions නවත්වල තියෙනවා 1999 වෙද්දී මේක ඉස්සෙල්ලම launch කරපු කාලේදී ඉලක්කයේ නිවැරදි තාවය (accuracy) පිළිබද ගොඩක් දෝෂාරෝපණ ඇවිල්ල තියෙනවා එක නිසා මේක අයෙත් redesign කරලා තියෙනවා ඒ redesign කරපු නිසා තමයි වර්ග 3 ක් විදියට තියෙන්නේ මේක සාමාන්යෙන් උන්ඩ 6 සහිත පරණ තලයේ තුවක්කුවක් මේක හුගක් ජනප්‍රිය වෙන්නේ දඩයමේ යන ය අතර විශේෂ යෙන් සකස් කරපු උන්ඩ් 8 සහිත තුවක්කුවත් තියෙනවා බර : 1.3kg දිග : 24.5cm Barrel length එක : 153 mm සාමාන්‍ය එක මේකත් පරණ උනාට Double-action පිස්තෝලයක් (සීන් එක මතක ඇති නේ ) මේකේ ඉලක්කය ගන්න තියෙන්නේ නම් Adjustable [URL="http://truthaboutguns-zippykid.netdna-ssl.com/wp-content/uploads/2015/02/fpb.jpg"]open iron sights system[/URL] එකක් iron sights කියන්නේ ඉලක්කය ගන්න ලේසි වෙන්න යකඩ වලින්ම හදල තියෙන පොඩි ගැජට් දෙකකට මේකේ එකක් තුවක්කුවේ ඉස්සරහ සහ තවත් එකක් පිටිපස්සේ සවිකරලා තියෙනවා මේවා වලින් එක එල්ලයේ බලල තමයි ඉලක්කයට වෙඩිල්ල පත්තුකරන්නේ පල්ලෙහා රුපයෙන් ටිකක් ගැජට් එක ගැන තෙරයි [IMG]http://1.bp.blogspot.com/_59GYpEVAu0U/TMzQoCtyCuI/AAAAAAAAAfQ/387135Ovbp8/s1600/glock-rear-sight.jpg[/IMG] පරණ එකක් නිසා වැඩිය විස්තර හොයා ගන්න නම් හම්බ උනේ නැ :( අමතක උන නේ ඇත්ත ඒවා දාන්න මේක උණ්ඩ 6 එක [IMG]http://www.imfdb.org/images/2/26/Colt_Anaconda_HQ.jpg[/IMG] මේක උණ්ඩ 8 එක [IMG]http://www.imfdb.org/images/a/af/Colt_Anaconda_8_inch_plain.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom