ඔන්න අදත් ගේනවා COD MW3 එකේ පිස්තෝල වල ඉතුරු ටික
අද කියන්නේ Colt Anaconda ගැන (නයෙක් නෙවේ )
මේකේ වර්ග 3 තියෙනවා 1: Colt Anaconda 44 Special 2: Colt Anaconda 44 Magnum 3: Colt Anaconda 45 Long Colt කියල
game එකේ දී නම් play කරන්න ලැබෙන්නේ 2වෙනි වර්ගය (Colt Anaconda 44 Magnum )තමයි.
මේක normal missions වලදී නම් player ට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැ එත් multiplayer සහ Survival modes වලදී player ට පාවිච්චි කරන්න ලැබෙනවා
පල්ලෙහා රුප ටික බලන්නකෝ
මේ රුප වලින් පෙන්නේ Survival modes වලදී පිස්තෝලය පාවිච්චි කරන අවස්ථාවක්
මේක ගැන විස්තර ටිකක් කිඋවොත්
මේකේ productions පටන් අරන් තියෙන්නේ 1990 හැබයි මේකේ productions නවත්වල තියෙනවා 1999 වෙද්දී
මේක ඉස්සෙල්ලම launch කරපු කාලේදී ඉලක්කයේ නිවැරදි තාවය (accuracy) පිළිබද ගොඩක් දෝෂාරෝපණ ඇවිල්ල තියෙනවා එක නිසා මේක අයෙත් redesign කරලා තියෙනවා ඒ redesign කරපු නිසා තමයි වර්ග 3 ක් විදියට තියෙන්නේ
මේක සාමාන්යෙන් උන්ඩ 6 සහිත පරණ තලයේ තුවක්කුවක් මේක හුගක් ජනප්‍රිය වෙන්නේ දඩයමේ යන ය අතර
විශේෂ යෙන් සකස් කරපු උන්ඩ් 8 සහිත තුවක්කුවත් තියෙනවා
බර : 1.3kg
දිග : 24.5cm
Barrel length එක : 153 mm සාමාන්‍ය එක
මේකත් පරණ උනාට Double-action පිස්තෝලයක් (සීන් එක මතක ඇති නේ )
මේකේ ඉලක්කය ගන්න තියෙන්නේ නම් Adjustable open iron sights system එකක්
iron sights කියන්නේ ඉලක්කය ගන්න ලේසි වෙන්න යකඩ වලින්ම හදල තියෙන පොඩි ගැජට් දෙකකට මේකේ එකක් තුවක්කුවේ ඉස්සරහ සහ තවත් එකක් පිටිපස්සේ සවිකරලා තියෙනවා මේවා වලින් එක එල්ලයේ බලල තමයි ඉලක්කයට වෙඩිල්ල පත්තුකරන්නේ
පල්ලෙහා රුපයෙන් ටිකක් ගැජට් එක ගැන තෙරයි
පරණ එකක් නිසා වැඩිය විස්තර හොයා ගන්න නම් හම්බ උනේ නැ
අමතක උන නේ ඇත්ත ඒවා දාන්න
මේක උණ්ඩ 6 එක
මේක උණ්ඩ 8 එක

Last edited: