Moderna / Pfizer

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචංලා...
    කොළඹ කොහෙද Moderna හරි Pfizer හරි ගහගන්න පුළුවන්?
    Sinopharm එකේ සෑහෙන්න side effects තියෙනව කියනවනෙ... :confused:
    විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ... ;)
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    moderna ගහන්නේ නුවර විතරයි. pfizer ගහනවා army hospital එකේ. ඒකත් රට යන students ලට විතරයි.
     
    • Sad
    Reactions: kvu and kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Sinopharm එකේ සෑහෙන්න side effects තියෙනව කියනවනෙ... :confused:
    විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ... ;)
    කවුද බන් කියන්නෙ? කොහෙද එහෙම තියෙන්නෙ? :confused:

    මේකට ගිහින් යට ලින්ක් එකක් තියනව බලන්න හැමදාම රෑ 2,3 අතරේ එදාට වැක්සීන් කරන තැන් ටික අප්ඩේට් කරනව.

    https://app.powerbi.com/view?r=eyJr...tNDBjZS1hNGFkLWJiY2FhMTAzOGY1NiIsImMiOjEwfQ==
     
    • Like
    Reactions: kvu and maxtalker

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Na, iyet gahuwa Moderna students lata. Nuwara, ita kalinut gahuwa.
    Nuwara newe bn man kiyanne. Pfizer eka studentslata gahana eka..news wala kiyanawa online register wenna 1906 call karanna kiyala...but no. eka wada nah
     
    • Like
    Reactions: kvu

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මචංලා...
    කොළඹ කොහෙද Moderna හරි Pfizer හරි ගහගන්න පුළුවන්?
    Sinopharm එකේ සෑහෙන්න side effects තියෙනව කියනවනෙ... :confused:
    විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ... ;)
    මොනවද ඔය සෑහෙන්න තියෙනව කියන සයිඩ් ඉෆෙක්ට්ස්... :confused:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මම ගැහුවෙත් Pfizer ..... ඒත් දැන්? o_O

    ෆයිසර්ගේ එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ඵලදායී විය හැකි බව අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ එන්නත් මඟින් බරපතල රෝගාබාධ හෝ මරණය වළක්වා ගත හැකි බවයි.

    Pfizer’s vaccine could be less effective against the Delta variant, study suggests, even though vaccines help prevent serious illness or death.​

    https://www.businessinsider.com.au/...opped-when-delta-became-dominant-study-2021-8
     
    • Wow
    • Like
    Reactions: sandaru d and kvu

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    මම ගැහුවෙත් Pfizer ..... ඒත් දැන්? o_O

    ෆයිසර්ගේ එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ඵලදායී විය හැකි බව අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ එන්නත් මඟින් බරපතල රෝගාබාධ හෝ මරණය වළක්වා ගත හැකි බවයි.

    Pfizer’s vaccine could be less effective against the Delta variant, study suggests, even though vaccines help prevent serious illness or death.​

    https://www.businessinsider.com.au/...opped-when-delta-became-dominant-study-2021-8
    But Moredna is better as I saw in an article,

    දැන් මට බය මේක ඉන්න කඩ්ඩ යි පඩ ගඳයි තියන හයිනඩේ (තිහට අඩු වැක්සින් මල්ලි) වගේ පොරවල් ඇවිත් ක්ලිනිකල් ට්‍රයල් ඉල්ලයිද කියලා
     
    • Like
    Reactions: kvu