ලංකාවට දැන් Truck Drivers Destination කියන්නේ නිකන් නෙවේ නේ. නිහතමානීකම මොනවා උනත් සෙරෙප්පු දෙකක් ගන්න බැරි සංචාරකයෝ තමා දැන් එන්නේ.

උන්ට ඕක අවුලක් නෑනේ බං. අඳුරන එකෙක් නෑ. තමුන්ගේ කින්ද මංද මොකුත් දන්න එකෙක් නෑ. අනික ඒ රට වල සෑම වෘතියක්ම ගෞරවාන්විත රැකියාවක් කියලා සලකන රටක්. සිරි ලංකාව එහෙම නෙමෙයිනේ බං. වටේ පිටේ මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න හදන. සපත්තු මහන මිනිහා, පාර අතුගාන ගෑණි තුට්‍ටුවට දාලා සළකන රටක්නේ. පොශ් කමට සපත්තු සෙරෙප්පු දෙක කැඩුනම විසික්කරලා අලුත් දෙකක් ගන්න පෙළබිච්ච මිනිස්සු ඉන්න රටක්. හේතුව සපත්තු දෙක මහගන්න යද්දිකවුරුත් දකිවී කියන ලැජ්ජාව.

ඕකත් දැන් යම්තාක් දුරට ඇත්ත කතාවක් හැබැයි. ත්‍රීවීල වල හෝ පාරේ බස් වල කෝච්චි වල යන සුද්දෝ තමයි ලංකාවට එන්නේ දැන්.![]()
උන්ට ඕක අවුලක් නෑනේ බං. අඳුරන එකෙක් නෑ. තමුන්ගේ කින්ද මංද මොකුත් දන්න එකෙක් නෑ. අනික ඒ රට වල සෑම වෘතියක්ම ගෞරවාන්විත රැකියාවක් කියලා සලකන රටක්. සිරි ලංකාව එහෙම නෙමෙයිනේ බං. වටේ පිටේ මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න හදන. සපත්තු මහන මිනිහා, පාර අතුගාන ගෑණි තුට්‍ටුවට දාලා සළකන රටක්නේ. පොශ් කමට සපත්තු සෙරෙප්පු දෙක කැඩුනම විසික්කරලා අලුත් දෙකක් ගන්න පෙළබිච්ච මිනිස්සු ඉන්න රටක්. හේතුව සපත්තු දෙක මහගන්න යද්දිකවුරුත් දකිවී කියන ලැජ්ජාව.

ලංකාවට දැන් Truck Drivers Destination කියන්නේ නිකන් නෙවේ නේ. නිහතමානීකම මොනවා උනත් සෙරෙප්පු දෙකක් ගන්න බැරි සංචාරකයෝ තමා දැන් එන්නේ.

එක රූපෙකින් දහසක් දේ කියයි. මට කියන්න දෙයක් නෑ. මෙච්චරකල් බටහිර කාන්තාවන් වෙනුවෙන් කතාකළ එකගැන මට ආඩම්බරයි.