Modification සහ විනය

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ගොන් කරත්තේ හැප්පුනාම කරත්තෙට තඩි බානව වගේ වැඩක් නේද ආණ්ඩුව කරන්නේ කියලා හිතෙනවා...

    Bus ඇත්තටම හැප්පුනේ modification නිසාද?? හැප්පුනත් අනතුර වැඩි උනෙ modifiction නිසාද??? අනික bus විතරක් නෙවෙයි අනික් වහනත් modify කරල තියෙන්නේ ඒවා accident වෙන්නේ නැති තරම් එතකොට රජය විසින් කරන්න ඕනි විනයක් සහිත රියදුරෙක් බිහි කරන එක නේද..??

    ඔක්කොම් කැලි ගල්වලත් driver යන්නේ ආච්චි වැහිලා නම් ඉරී කඩඉරි වංගු උට ගානක් නැත්තන් කැලි ගැලෙවුවත් වැඩක් වෙන්නේ නෑනේ...

    Dash cam තියෙන වාහන වල ඕනා තරම් video recording ඇති පාරේදී වාහන වලින් වෙන වැරදි ඒවා දිහා වත් බලල මේ රජයට තේරුම් ගන්න පුළුවන් හරියාකාර මොලේ තියෙන එකෙක් හිටිය නම් කොතනද හැදෙන්න ඕනි කියලා 🙄🙄🙄
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඊලග මාස තුන ඇදගෙන යන්න මිඩියා ෂෝ එකක් එච්චරයි :lol:
    විරුද්ධ පක්ෂවල එවුන් හිරේ දාන ෂෝ එක එච්චර නැගලා ගියේ නැහැ කන්ටේනර් සීන් එක, හාල් වංචාව ලුණු වංචාව හඳුනගෙ නාගැනිල්ල වෙඩි තියපු සීන් වගේ දේවල් නිසා. දැන් වෙන එකක් පටන් අරන්.
    තව ඉස්සරහට අලුත් අලුත් ෂෝ එයි :ROFLMAO: 🤌
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    ඔක්කොම් කැලි ගල්වලත් driver යන්නේ ආච්චි වැහිලා නම් ඉරී කඩඉරි වංගු උට ගානක් නැත්තන් කැලි ගැලෙවුවත් වැඩක් වෙන්නේ නෑනේ...

    Meka thamai aththa :yes:
     
    • Like
    Reactions: new.age