Modified Honda Cd 125

piyadena

Active member
  • May 26, 2015
    107
    59
    28
    Machan me attached picture eke wage modified Honda cd 125 walata policiyen legally action ganna puluwanda , mokada mn ahala thiyana samahara welawata modified bikes policiyen allanawa kiyala . Me wage modified ekak ganna eka aulda ?
    Screenshot_20210214-000308_Chrome.jpg
     
    • Love
    Reactions: ChoronaSottiya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    original tatwaya wenas karala kiyala saka nam policiyata puluwan onama wahanayak RMV pareekshakata danna.. echcharai
     
    • Like
    Reactions: PHBhagya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    original tatwaya wenas karala kiyala saka nam policiyata puluwan onama wahanayak RMV pareekshakata danna.. echcharai
    Ow eken bike aka usawi danna puluwan...nikan pare inna police ayata pinsendu wewi yanna puluwan owa aragena...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Ow eken bike aka usawi danna puluwan...nikan pare inna police ayata pinsendu wewi yanna puluwan owa aragena...
    ඔවු. අමාරුව තීයෙන පොලිස් කාරයෙක් හිටියොත් ඕක ගෙනියනවා හෝ මොඩිෆිකේෂන් අයින් කරලා ගෙනත් පෙන්නන්න කියනවා. අපි ගේම ඉල්ලුවොත් RMV දානවා.. කොහොමත් අපි පරාදයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    ඉන්න පොලිස්නකාරය අනුව තමා තීරනය වෙන්නෙ.
    ලොනකුවටම අල්ලන්නෙත් නෑ. ඔයවගේ හදපුවනං පාරෙ යනව ඕනතරම්.
    තොරං ලයිට් දාගෙන, පෝං නලා ගහගෙන යන බයික්නං අල්ලනව දැකලතියෙනව.