modify eka kohomada?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එන්ජින් එකකින් ගන්න බලය වැඩි වෙන්නේ නැහැ, වේගය එක්ක බලය අඩු වෙනවා. ට්‍රැක්ටර් එකේ කෘත්‍යය බරක් පටවාගෙන යන එක, බර වැඩ කරන එක, වේගයෙන් යාම නෙවෙයි. වේගය නිසා ට්‍රේලර් එකේ ලින්ක් එක පනින්නත් ඉඩ තියෙනවා, ඉස්සරහ ටු වීල් නිසා ඔක්කොම මැරෙයි.