Module Papers help >>>

DULIP_10

Member
Nov 29, 2008
26
23
0
colombo
මට රාජ්ජ්‍යය පරිපාලන 3 වන ශේර්ණියේ කඩයිම් විභාගයේ Module Papers වගයක් උවමනා වෙලා තියෙනවා


01.මුදල් රෙගුලාසි
02.සාමාන්යය පරිපාලනය



පුලුවන් නම් හොයල දෙන්න මචංලා ලොකු උදව්වක්


:yes::yes::yes::yes::yes: