Mohombi live in concert kiyala uda panina rilau..

nethu$ha

Member
Sep 21, 2011
6
1
0
mohombi grammy nominee kenek.. talented famous international artist kenek.. eth ape punchi rate inna sangeetha sampath apita watinne nedda? ei mohombi enawa kiyala mechchara uda paninne..
 
  • Like
Reactions: Nishz

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    uba asa na kiyala karanna deyak na ban
    11.gif
    :yes:
     

    Niroda malith

    Member
    Sep 21, 2011
    1
    0
    0
    Mohombi ge songs wage hit wenawada ape katteyage songs.neeeeeeee na!!!!!!!.ape aya song ekak kaloth guu godai.eekai mohombita echchara kamate.
     

    nethu$ha

    Member
    Sep 21, 2011
    6
    1
    0
    gu godak unath international nam elakiri ney umbalata.. lankawe sindu gu wenne salli deela edit karala hathu pipenawa wage awith nathi wena batu sangeetha karayo hinda.. natnam lankawe inna artist la dakshai.. trip ekak ehema yanawa nam bumpy ride kiya kiya yannawath puluwanda.. ape de apita age naha.. ekai awla.. :no:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    gu godak unath international nam elakiri ney umbalata.. lankawe sindu gu wenne salli deela edit karala hathu pipenawa wage awith nathi wena batu sangeetha karayo hinda.. natnam lankawe inna artist la dakshai.. trip ekak ehema yanawa nam bumpy ride kiya kiya yannawath puluwanda.. ape de apita age naha.. ekai awla.. :no:
    nikan pada show ekak wennepa ban methana... uba mohombita aasa naththan kata wahan hitapan... yako local artist la inna show walata ape un yanne nadda ? suddoda ewa balanne ? nikan denne nathuwa hitapan ban
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    mohombi grammy nominee kenek.. talented famous international artist kenek.. eth ape punchi rate inna sangeetha sampath apita watinne nedda? ei mohombi enawa kiyala mechchara uda paninne..

    මොකද හොර එකෙන් ඇවිල්ල ??? :growl::growl::growl:

    උඹේ ගොන් මොලේට ඕක තේරෙන්නෙ නැති වුනාට වෙන අයට තේරෙනව.
    ඒකට තමයි ඕයි කියන්නේ මාකට් කරනව කියල..
    අපේ එවුන් Mohombi දන්නෙ නැති අය පවා ඒ කවුද කියල හොයනව,
    Youtube වල Songs search කරන් බලනව,
    Concert එකට එන්න ඕන වෙනව,
    Ticket ගන්න ඕන වෙනව...
    ඒව නම් ටිකක් ගණන්.. (2000,3000,4000)

    හැබැයි සන් එෆ් එම් ඇහුවොත් ටිකට් දිනන්න පුළුවන් වෙනව‍..
    ඔන්න වැඩියෙන් සන් එෆ් එම් අහනව..

    උඹ වගේ අය මේ වගේ Threads දානවා උන්ට බැනල..
    මේකත් උන්ට ප්‍රසිද්ධියක් බන්... :lol::lol::lol::lol:
    ----------------------------------------------------------
    මචං Mohambi ගේ සින්දු එල..
    මමත් යනව..:nerd::nerd::nerd:

    උඹ එයාගෙ සින්දුවලට කැමති නෑ කියල මට ඒකට නොගිහින් ඉන්න බෑ..

    ___________________________________

    අපේ රටේ සම්පත් වලින් ප්‍රරයෝජන ගන්නව. නෑ කියන්න බැහැ.
    Hiru megablast, Sooriyan megablast කරන්නේ ඒකට තමයි.