අප්පචිගේ අස්වැන්න වගේ වෙන පැති ගැන මේ දවස් ටිකේ හිත දිව්වෙ නැද්ද??:)
sampath312 Member Mar 2, 2007 3,543 0 0 SL Jul 14, 2008 #121 අප්පචිගේ අස්වැන්න වගේ වෙන පැති ගැන මේ දවස් ටිකේ හිත දිව්වෙ නැද්ද??
love2meU Member Feb 14, 2008 187 0 0 39 ane manda Jul 16, 2008 #123 nice poem abindak tharamvath nathida adaraya nubey hithe................?
freednbeing Member May 8, 2008 1,818 1 0 එළකිරි වීදුරුවක Jul 18, 2008 #126 හොඳ වැඩේ. යන්න ඕන නම් තියාගෙන ඉන්නෙ නැතිව යන්න දෙන්නයි තියෙන්නේ දීපු හැම දේමත් එක්ක. මාර ගති.... මට නම් මේ පෙම් සිතිවිලි ගැලපිලා එන විධිය හිතාගන්න බෑ... වෙන්වීමක් ගැන කියන්නෙත් මාර ලස්සනට...
හොඳ වැඩේ. යන්න ඕන නම් තියාගෙන ඉන්නෙ නැතිව යන්න දෙන්නයි තියෙන්නේ දීපු හැම දේමත් එක්ක. මාර ගති.... මට නම් මේ පෙම් සිතිවිලි ගැලපිලා එන විධිය හිතාගන්න බෑ... වෙන්වීමක් ගැන කියන්නෙත් මාර ලස්සනට...