හොද moisturizer එකක් මොනවද තියෙන්නෙ oily skin එකකකට යුස් කරන්න පුලුවන්. උඹල මොනාද යුස් කරන්නෙ. දන්න එකෙක් කියපන්කො 


![]()
සෑහෙන්න කල් ඉදල මේක use කරනව බන්..
they have outlet in ODELගන්නෙ කොහෙන්ද බන්
මුන රතු වෙන එක එහෙම නැති වෙනවද බන්. කොහෙන්ද ගන්නෙ කීයද?
රිසල්ට්ස් තියෙනවද