මචන්ලා මේ MOKA File Virus එකක් ඇවිත් මගේ තිබ්බ ඔක්කොම files .moka extention එකෙන් පෙන්නන්නේ , ෆොටෝස් ඔක්කොම ඉවරයි වගේ , මේක ගොඩ දාගන්න දන්නා පිනවතෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න කොහොමද මේ virus එක අයින් කරන්නේ ?

Meka Ransomware ekak machn... okkoma encrypt wela tiyenne... decryption eka nam karanna beee machna.. .imposible
Method 1
Try ekak deepan machan .. infect wenna kalin dawaskata restore karanna... use this to restore ShadowExplorer

bump
බම්පි
bump
කොහොමද Infect වුනේ කියලා idea එකක් තියෙනවාද?මේක නිසයි මෙහෙම වුනේ කියලා දන්නවා නම් රිප්ලයි එකක් දාන්න.අනිත් කට්ටියට වැදගත් වෙයි.![]()

Hariyanne na ban meka![]()
windows 8.1 එකේ key එක expire වෙලා තිබ්බ බං , කලින් active කරපු kms එක වඩා කලේ නෑ , windows defender එක off කරල kms එකක් download කරන්න බැලුව එතැනින් තම කෙල උනේ

ow banඊලග පාර ඒ වැඩේ නම් කරන්න එපා මචන්.eBay එකේ ඕන තරම් අඩුවට තියෙනවා එයින් එකක් දා ගන්න.