Mokada bn a

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Train eke bn seat eka dennama ona kyla hithunath denna hithenne na bn
    higannekta salli denna hithenne na bn

    nikan wate un balahena innakota awul wage feeling eka

    mkada bn a
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    වටේ උන් බලං ඉන්නවා කියලා හිතෙනවා නං උන්ට පේන්නම පොකට් එක ඇදලා සල්ලි දීපන් හිගන්නොන්ට. ඊට පස්සේ පොකට්කාරයෙක් පර්ස් එකට ඇරියම මේකේ අඩපන් පර්ස් එක නැති උනා, ලයිසන් එක හදන්නේ කොහොමද, අයිඩී එක හදන්නේ කොහොමද, බැංකු කාර්ඩ් ගන්නේ කොහොමද කියලා.
     
    Thuk nedakin