mokada hithanne me gana?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    they call it an "orphanage" but Pinnawala Elephant Orphanage in Sri Lanka is a prison for elephants. The elephants are kept behind bars in small enclosures, in chains.

    Sri Lanka: Shut Down Pinnawala Elephant "Orphanage"

    Sign Now
    Started by Kelly Coldewey
    Steubenville, OH

    Pinnawala Elephant Orphanage in Sri Lanka is closer to an elephant prison than orphanage. The elephants are kept chained up in small enclosures behind bars.
    The baby elephants in the Pinnawela Elephant Orphanage are often removed from the facility and used in peraheras (Buddhist festivals). However, when not being used in peraheras most of the elephants are used for hard labour and safaris.
    Care2 member and committed elephant activist Kelly Coldewey has been fighting to shut the facility down and send these elephants to legitimate sanctuaries. She was shocked to learn that the facility does not even function as an orphanage, but is actually breeding elephants into cruel lives in captivity. Please sign her petition to urge Sri Lanka's wildlife officials to take action. The facility often resorts to cruel treatment of its elephants. Tourists have complained of elephants chained by multiple legs without any ability to move at all.
    Public pressure can be effective in convincing Sri Lanka's leaders to act. If we all support Kelly's petition, we can definitely bring attention to this abusive facility.
    Sign her petition and join the call to shut down Pinnawala Elephant Orphanage.
    Thank you for acting for animals,
    aaronv-circle-80.png
    Aaron V.
    The Care2 Petitions Team
     
    • Like
    Reactions: awjas2621

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔහොම එකක් තියන නිසා තමයි අලි ටික රැකිලා ඉන්නේ, නැත්තන් මෙලහකට ගොඩක් එවුන් මැරිලා train වලට හැප්පෙනවා එහෙනම් ගම් වලට ඇවිල්ල මිනිස්සු අලින්ව මරනවා,
    මුන්ට මාර පුකේ අමාරුවක් නේද බන් තියෙන්නේ ලොකුම අමාරුව තියෙන්නේ පෙරහරේ ගෙනියන එක ඒකට කෙලින්න තමයි ඔය මාන බලන්නේ :growl::growl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ඔහොම එකක් තියන නිසා තමයි අලි ටික රැකිලා ඉන්නේ, නැත්තන් මෙලහකට ගොඩක් එවුන් මැරිලා train වලට හැප්පෙනවා එහෙනම් ගම් වලට ඇවිල්ල මිනිස්සු අලින්ව මරනවා,
    මුන්ට මාර පුකේ අමාරුවක් නේද බන් තියෙන්නේ ලොකුම අමාරුව තියෙන්නේ පෙරහරේ ගෙනියන එක ඒකට කෙලින්න තමයි ඔය මාන බලන්නේ :growl::growl:
    mun perahare ali geniyana ekata wage case eka adinne:yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔහොම එකක් තියන නිසා තමයි අලි ටික රැකිලා ඉන්නේ, නැත්තන් මෙලහකට ගොඩක් එවුන් මැරිලා train වලට හැප්පෙනවා එහෙනම් ගම් වලට ඇවිල්ල මිනිස්සු අලින්ව මරනවා,
    මුන්ට මාර පුකේ අමාරුවක් නේද බන් තියෙන්නේ ලොකුම අමාරුව තියෙන්නේ පෙරහරේ ගෙනියන එක ඒකට කෙලින්න තමයි ඔය මාන බලන්නේ :growl::growl:
    උබ හරි එක්සියෝ.. මුන්ට මාර ඇම්මක් තියන්නේ ලංකාවේ අලි ගැන..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඕකට කැලෑවෙ යන උන් අල්ලං ඇවිත් ගෙනත් දානවයැ ආබාධ තියෙන අලින්වනෙ ගෙනත් දාන්නෙ ? නේ ? :dull: :dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සුද්දො සත්තුන්ට හරි ආදර‍ෙයි.සත්ව කරැනාවයි.අපි ලංකාව වගෙ නොවෙි.ලංකාවෙි. පාරෙ ඉන්න අසරන බල්ලෝ ගාන දැක්කාම කියන්න පුලුවන් සත්තුන්ට තියා,මිනිසුසුන්ට ඇති කරැනාව කෙහොමද කියලා.අමිමා තාත්තලා බලු කුඩුවලට දානවා.බල්ලන්ට විතරක් ගෙදර සැප.වැඩිහිටි නිවාස.
    අපේ වන්නිල ඇත්තෝ කියන කතාව ඇත්ත.මෙිකද දියුනුව.:confused:
    සත්තු වත්තෙ සත්තුන්ට සලකන්නෙ නැහැ.කන්න දෙන්නෙ නැහැ..උන්ගෙ මස් වැඩකාරයෝ හොරෙන් අරන් යනවා.තව හොද හොද වැඩ නරක මනිසුසු අතින් වෙනවා.:angry:
    පිටරට මිනිස්සු සත්තුන්ටයි,මිනිස්සුන්ටයි,පරිසරයට සැමට එක සමානව කරැනාව ආදරය දක්වන මුල ඉදලා හැදිචිච බුද්ධිමත් අයයි.මෙි ලොකේ හොද නරක මිනිස්සු ඔින රටක ඉන්නවා.එත් ලොක සුන්දර වෙන්නෙ හිත හොද මිනිස්සු නිසයි.කවදහරි විනාස වෙන්නෙ නරක මිනිස්සු.ඉතුරැවෙන්නෙ හොදම මිනිස්සු.මෙි ආත්මෙි ජිවත්වෙනකං මනුස්යෝ වගෙ ඉදල හොදට එකමුතුව වැඩ කරමු.එකට ජාති කුල භෙද තරාතිරම පහත් උස් දුප්පති පොසත් කලු සුදු ..අදාල නැහැ.:yes:
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඔහොම එකක් තියන නිසා තමයි අලි ටික රැකිලා ඉන්නේ, නැත්තන් මෙලහකට ගොඩක් එවුන් මැරිලා train වලට හැප්පෙනවා එහෙනම් ගම් වලට ඇවිල්ල මිනිස්සු අලින්ව මරනවා,
    මුන්ට මාර පුකේ අමාරුවක් නේද බන් තියෙන්නේ ලොකුම අමාරුව තියෙන්නේ පෙරහරේ ගෙනියන එක ඒකට කෙලින්න තමයි ඔය මාන බලන්නේ :growl:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔහොම එකක් තියන නිසා තමයි අලි ටික රැකිලා ඉන්නේ, නැත්තන් මෙලහකට ගොඩක් එවුන් මැරිලා train වලට හැප්පෙනවා එහෙනම් ගම් වලට ඇවිල්ල මිනිස්සු අලින්ව මරනවා,
    මුන්ට මාර පුකේ අමාරුවක් නේද බන් තියෙන්නේ ලොකුම අමාරුව තියෙන්නේ පෙරහරේ ගෙනියන එක ඒකට කෙලින්න තමයි ඔය මාන බලන්නේ :growl::growl:

    :yes::yes:
    Ow bn eka aththa.