Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokada karanne mekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හැමදාම ඔහොම එවුන් සෙට් වෙනවා මන් නම් Advance අරන් කරන්නේ ඒක නිසා මට ඕනේ තනින් මන් Hosting + Domain ගන්නේ. දෙන වද තිස් දෙකනම එපා වෙනවා අඩුවට කරගෙන උපරීම වද දෙනවා එපා වෙනවා

මමත් අදුරන කෙනක් ට සයිට් එකක් කර දවසෙන් ඕනේ කිව්වා අදුරන කෙනා එයාලගේ යාළුවෙක් ගේ බොස් කෙනක් ට පිටුවක් කියපු නිසා 10000 කිව්වා අදුරන කෙනාට එත් එයාගේ යාලුවාගේ බොස් ලොකු සයිට් එකක් හදන්න කිව්වා අදුරන කෙනාට හොද නැටි නිසා 10000 නිදි මරාගෙන දවසෙන් හැදුවා වැඩේ දෙන්න පැයක් පරක්කු වෙලා මට බලු බැනුම් බැන්න ඌ සල්ලි දෙන්නේ Invies ඉල්ලුවා ඒවා යැව්වා ට සල්ලි දුන්නේ නෑ ඒවා ගන්න මට උගේ පස්සෙන් යන්න උනා සති දෙකක් වගේ ගියා මන් උගේ පස්සේ සල්ලි ඉල්ලා ඉල්ලා මන් අන්තිමේ සයිට් එකත් මැකුවා ඌ මට නඩු දානවා කිව්වා සමාගමක වෙබ් එකකට හානි කරා කියලා අන්තිමේ මන් වෙබ් ඒක හැදුවා අය එත් දුන්නේ නෑ අන්තිමේ මන් වෙබ් ඒක Redic කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ සල්ලි ගෙව්වා

දැන් මාකටින් මනජෙර් කියලා ගැනියෙක් දම්මලා මට වද දෙනවා ඉවරයක් නෑ දවසෙම කරන්නේ උන්ගේ වැඩේ කරේ නැතිනම් නඩු දානවා කියනවා දේශපාලන ලොක්කු නම් කියලා බයිනවා

එ අයගේ කොම්පැනි මේවා උන්ට කියලා මට ගස්සනවා කියලා. එපා වෙලා ඉන්නේ

සමහර උන් කියනවා උන්ගේ ආණ්ඩුව බලයට ආවාම අඩු කඩනවා කියලා තොගේ ඔහොමයි ගොඩක් එවුන් වැඩ කරගෙනනේ මට කතා කරලා සයිට් ඒක හදලා සල්ලි ගත්තා ට පස්සේ ඉතුරු වද ටික කරගන්නා ඔය විදියට අමතනවා ගොඩක් එවුන්

[QUOTE="Nadun26, post: 24416424, member: 532894"] [SIZE="5"]මට හැමදාම ඔහොම එවුන් සෙට් වෙනවා මන් නම් Advance අරන් කරන්නේ ඒක නිසා මට ඕනේ තනින් මන් Hosting + Domain ගන්නේ. දෙන වද තිස් දෙකනම එපා වෙනවා අඩුවට කරගෙන උපරීම වද දෙනවා එපා වෙනවා මමත් අදුරන කෙනක් ට සයිට් එකක් කර දවසෙන් ඕනේ කිව්වා අදුරන කෙනා එයාලගේ යාළුවෙක් ගේ බොස් කෙනක් ට පිටුවක් කියපු නිසා 10000 කිව්වා අදුරන කෙනාට එත් එයාගේ යාලුවාගේ බොස් ලොකු සයිට් එකක් හදන්න කිව්වා අදුරන කෙනාට හොද නැටි නිසා 10000 නිදි මරාගෙන දවසෙන් හැදුවා වැඩේ දෙන්න පැයක් පරක්කු වෙලා මට බලු බැනුම් බැන්න ඌ සල්ලි දෙන්නේ Invies ඉල්ලුවා ඒවා යැව්වා ට සල්ලි දුන්නේ නෑ ඒවා ගන්න මට උගේ පස්සෙන් යන්න උනා සති දෙකක් වගේ ගියා මන් උගේ පස්සේ සල්ලි ඉල්ලා ඉල්ලා මන් අන්තිමේ සයිට් එකත් මැකුවා ඌ මට නඩු දානවා කිව්වා සමාගමක වෙබ් එකකට හානි කරා කියලා අන්තිමේ මන් වෙබ් ඒක හැදුවා අය එත් දුන්නේ නෑ අන්තිමේ මන් වෙබ් ඒක Redic කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ සල්ලි ගෙව්වා දැන් මාකටින් මනජෙර් කියලා ගැනියෙක් දම්මලා මට වද දෙනවා ඉවරයක් නෑ දවසෙම කරන්නේ උන්ගේ වැඩේ කරේ නැතිනම් නඩු දානවා කියනවා දේශපාලන ලොක්කු නම් කියලා බයිනවා එ අයගේ කොම්පැනි මේවා උන්ට කියලා මට ගස්සනවා කියලා. එපා වෙලා ඉන්නේ සමහර උන් කියනවා උන්ගේ ආණ්ඩුව බලයට ආවාම අඩු කඩනවා කියලා තොගේ ඔහොමයි ගොඩක් එවුන් වැඩ කරගෙනනේ මට කතා කරලා සයිට් ඒක හදලා සල්ලි ගත්තා ට පස්සේ ඉතුරු වද ටික කරගන්නා ඔය විදියට අමතනවා ගොඩක් එවුන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom