Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokada karanne mekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චරයි.උබට ෆීල්ඩ් එකේ අත්දැකීම් නැහැ බන් එකයි ඔහොම වෙන්නේ.උබ දැනගන්න ඕනේ

1. මේක සිරි ලංකාව.

2. යාලුවොන්ට, නෑයන්ට, ලග හිතවතුන්ට වැඩ කරොත් අම්මට සිරි වෙනවා.එක නිසා එහෙම ඒවා එද්දී.උබ ඒ වෙලේ හිගා කන මට්ටමේ හිටියත් බාර නොගෙන ඉඩහන්.බොරු බිසී යක් දාපන්.මොනා කිවත් බැ මයි.

3. වැඩක් කරන්න කලින් වෙබ් වලට නම් උගේ අවශ්‍යතාව මුලින් අහගනින්.උබේ අදහස් එකට දාන්න එපා.ටෙක්නොලොජි අරක මේක කියවන්නේ කස්ටර්මර් අනුව.හැමෙකාටම ඕවා ඕනේ නෑ.

ඊට පස්සේ කැලැන්ඩර් කොළ හරි අරන් උබ ගත්තු අයිඩියා අනුව උට වෙබ් එකේ පිටු එන විදිහ ඇදාලා පෙන්නහන්.නැත්නම් pencil වගේ ටුල් එකක් යුස් කරලා වැදගත් විදිහට පෙන්නහන්.ඊට පස්සේ මෙනු එකේ ඉදන් ෆුල් වෙබ් එකේම flow එක ඌට පෙන්නහන්.ඔක්කොම හරි ඕකේ නම්.

4 උබට කියන්නේ වෙබ් සයිට් එක හදන්න මිසක් හොස්ට් කරන්න නෙවේනේ.හදන්න යන වියදම විතරක් කියහන්.එකේ අඩු වැඩිය කතා කරහන්.හොස්ටින් උබ කරනවානම් හොදම හොස්ට් එකක දෙකක ගණන් මිනුම් උට පෙන්නහන් online ම.හොර වැඩ නොකර.

උට කියහන් හොස්ටින් මම කරන්නේ න පුළුවන් නම් අඩුවට තියෙනවනම් අරන් දෙන්න කියල.උබේ වැඩේ වෙබ් එක හදන එක මිසක් එකට ඩේටා ඔබන එකවත් හොස්ට් වත් නෙවේ.ඒවා ඕනේ නම් වෙනම සේර්විස් උබ කරන්නේ නෑ කියපන්.කරන කෙනෙක් ඉන්නවා ගාන මෙහෙමයි කියහන්.පස්සේ උබම එක කරලා ගාන ගනින්.

5.වැඩක් පටන් ගන්න කලින් 50% ගනින් මුළු වැඩේම කරලා පෙන්නලා 25% ගනින්.හොස්ට් කරාම කරලා අඩු පාඩු බලල ඉතිරිය ගනින.

6. මෙම කරා නම් අද මේකේ තප්පුලන්න ඕනේ නැහැනේ.දැන් ඉතින් හොදට බුදිය ගනින්.

ගොනා

[QUOTE="podisumane, post: 24416468, member: 570299"] [COLOR="Blue"][B][SIZE="4"]මෙච්චරයි.උබට ෆීල්ඩ් එකේ අත්දැකීම් නැහැ බන් එකයි ඔහොම වෙන්නේ.උබ දැනගන්න ඕනේ[/SIZE][/B][/COLOR] [COLOR="Purple"][B][SIZE="3"]1. මේක සිරි ලංකාව. 2. යාලුවොන්ට, නෑයන්ට, ලග හිතවතුන්ට වැඩ කරොත් අම්මට සිරි වෙනවා.එක නිසා එහෙම ඒවා එද්දී.උබ ඒ වෙලේ හිගා කන මට්ටමේ හිටියත් බාර නොගෙන ඉඩහන්.බොරු බිසී යක් දාපන්.මොනා කිවත් බැ මයි. 3. වැඩක් කරන්න කලින් වෙබ් වලට නම් උගේ අවශ්‍යතාව මුලින් අහගනින්.උබේ අදහස් එකට දාන්න එපා.ටෙක්නොලොජි අරක මේක කියවන්නේ කස්ටර්මර් අනුව.හැමෙකාටම ඕවා ඕනේ නෑ. ඊට පස්සේ කැලැන්ඩර් කොළ හරි අරන් උබ ගත්තු අයිඩියා අනුව උට වෙබ් එකේ පිටු එන විදිහ ඇදාලා පෙන්නහන්.නැත්නම් pencil වගේ ටුල් එකක් යුස් කරලා වැදගත් විදිහට පෙන්නහන්.ඊට පස්සේ මෙනු එකේ ඉදන් ෆුල් වෙබ් එකේම flow එක ඌට පෙන්නහන්.ඔක්කොම හරි ඕකේ නම්. 4 උබට කියන්නේ වෙබ් සයිට් එක හදන්න මිසක් හොස්ට් කරන්න නෙවේනේ.හදන්න යන වියදම විතරක් කියහන්.එකේ අඩු වැඩිය කතා කරහන්.හොස්ටින් උබ කරනවානම් හොදම හොස්ට් එකක දෙකක ගණන් මිනුම් උට පෙන්නහන් online ම.හොර වැඩ නොකර. උට කියහන් හොස්ටින් මම කරන්නේ න පුළුවන් නම් අඩුවට තියෙනවනම් අරන් දෙන්න කියල.උබේ වැඩේ වෙබ් එක හදන එක මිසක් එකට ඩේටා ඔබන එකවත් හොස්ට් වත් නෙවේ.ඒවා ඕනේ නම් වෙනම සේර්විස් උබ කරන්නේ නෑ කියපන්.කරන කෙනෙක් ඉන්නවා ගාන මෙහෙමයි කියහන්.පස්සේ උබම එක කරලා ගාන ගනින්. 5.වැඩක් පටන් ගන්න කලින් 50% ගනින් මුළු වැඩේම කරලා පෙන්නලා 25% ගනින්.හොස්ට් කරාම කරලා අඩු පාඩු බලල ඉතිරිය ගනින. 6. මෙම කරා නම් අද මේකේ තප්පුලන්න ඕනේ නැහැනේ.දැන් ඉතින් හොදට බුදිය ගනින්.[/SIZE][/B][/COLOR] [SIZE="5"][COLOR="Red"] [B][SIZE="6"]ගොනා[/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom