මචං ඔෆිස් එකේ කෙල්ලො දෙන්නෙක් ඉන්නව. උන් හිතන් ඉන්නේ මම උන්ට ලයින් දානව කියල. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට නම් දැම්ම. ඒත් දැන් ඒ දෙන්න ගැනම හිතේ කිසි දෙයක් නෑ. ඒත් මම වෙනද වගේ හිනා වෙලා කතා කරනව උන් එක්ක. මට සාමාන්‍යයෙන් හෙන cold type ඉන්න අමාරුයි. හැබැයි උන් තාමත් හිතන් ඉන්නේ මම ලයින් දානව කියල. ඒ නිසා උන් ටිකක් ලොකු ලයින් දෙනව මට.
මට ඔප්ෂන්ස් දෙකක් තියනෙව.
මේ දෙකෙන් ඔයාල කැමැති එක මොකක්ද? 01 නම් 01 කියල දාන්න 02 නම් 02 කියල දාන්න.
01. flat out උන් දෙන්නව කපල දාල ගනන් ගන්නේනැතුව ඉන්න එක.
02. උන් දෙන්නට කතා කරල කියනව උබල ගැන මට අදහසක් නෑ යාළු ෆිට් එකට විතරයි කතා බහ කරල ඉන්නේ කියල. මෙහම කරල මම බලාපොරොත්තු වෙන්නේ මුන්ව ශේප් එකේ තියාගන්න. මොකද මූන ඔරොප්පු කරන් ඉන්න උන් එක්ක ඔෆිස් එකක උනත් එන්න එක අප්‍රිය සහගත නිසා.