Mokada Yako Dan Wela Tiyenne <-- What's the Current Status

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    Dan Ratey thathwe mokakda ban?

    Aru gihin ne kiyala danawa, Eeeye raa unrest eka iwarada dan?

    Ada mokakda kastiyage plan eka?

    Yako mona pakakwath nane FB ekey.

    Sirasa un unath news alert ekakwath danne nane oi
     
    • Like
    Reactions: sumane20

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ආරාගලේ උන් මිඩිය වලට නිවුස් දෙන්න එපා කියලා තියෙන්නේ. ඉස්සරහට එන සල්ලි කොළ වල අරගල නයකයෝන්ගේ මුණත් ප්‍රින්ට් කරන්න ඕනේලු. තව ඉතිහාසේ අච්චු පොත්තෙත් අරගල කරුවන් ගැන පරිච්චේදයක් වෙන් කරන්න ඕනේලු
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    බයියෝ ෆේස්බුක් ගිනි තියනවා.
    Hate Speech ගහලා යන්න නිකන් ඉන්න බැරි නම්.

    oCF8xbc.png



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    බයියෝ ෆේස්බුක් ගිනි තියනවා.
    Hate Speech ගහලා යන්න නිකන් ඉන්න බැරි නම්.

    oCF8xbc.png




    eeye video ekak tibba tani army ekekta nelawana set ekak, ethanama inna un epa kiyaddi.
     
    • Like
    Reactions: kasun_kbp

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    උබේ expert opinions අරගෙන සේරම අරගල අතැරල ගෙදර ගිහින්. හෙට ඉඳන් නන්දසේන රට හදයි. උබට SG යන්න ඕන වෙන එකක් නෑ..
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඊයේ කැරි ජෙප්පෝ ටික බැලුවේ සාමාන්‍ය මිනිස්සු ටික අවුස්සලා පාර්ලිමේන්තුව ගාවට යවලා හමුදාවත් එක්ක රණ්ඩුවක් ඇති කරවන්න.ඊට පස්සේ නෝන්ඩි උනාම සුනිල් හදුන්හුත්තා පෝස්ට් එහෙම ඩිලීට් කරන් තිබ්බා.මුන් බැලුවේ ආයේ 88,89 ගේන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    උබේ expert opinions අරගෙන සේරම අරගල අතැරල ගෙදර ගිහින්. හෙට ඉඳන් නන්දසේන රට හදයි. උබට SG යන්න ඕන වෙන එකක් නෑ..
    SG yanawa ban mona pakaya aawath. Gaanigen kanak ahilla inna wenne ne nathan. Aragaleta hapan eka 😅
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රනිල් ගෝටා කිසි කෙනෙක් ඉල්ලා අස් වුනෙත් නෑ.

    ඇදිරි නීතිය දාල, බස් නෑ, කෝච්චි නෑ, කොම්පැනි වහල මිනිස්සුන්ට රස්සාවකට යන්නත් බෑ. රට අස්තාවර වෙලා.

    ජනාධිපති මන්දිරෙ,අරලියගහ මන්දිරේ විනාශ වෙලා වෙලා කීප දෙනෙක් මිය ගිහින් විශාල පිරිසක් තුවාල ලබල හොස්පිටල් වල.
     
    • Like
    Reactions: tharakaf

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    eeye video ekak tibba tani army ekekta nelawana set ekak, ethanama inna un epa kiyaddi.
    කාලකන්නි ජෙප්පෝ බන් උන්ට ඕනේ කොහෙන් හරි රණ්ඩුවක් ඇති කරලා ගිනි තියලා බඩු හොරකන් කරන්න.අමු හිගන්නොනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,139
    113
    කෑගල්ල

    උන් එලකිරි එකේ පෝස්ට් බලලා ගෙදර ගිහිල්ලා. ආයේ උන් එන්නේ නෑ ගෝටා ජනාපති මහින්ද අගමැති. කැමති විදිහකට කාලා හිටපල්ලා. කැමති එකෙක් ඉන්නවනම් පාරට බැහැලා මැරියාල්ලා​

     
    • Sad
    Reactions: dinuksha_asela