අද රෑ හරි හෙට රෑ හරි නිව්ස් බැලුවනම් බලන්න පුළුවන්, වාහන වල අධිභාර අයින්කරනව ද නැත් ද කියලා 15 (හෙට)?
කතාවක් තියනවා අධිභාරය අයින් කරලා අර 10%-15% වැලයු එකෙන් අඩු කරන එක නැති කරලා ටොටල් අමවුන්ට් එකටම ටැක්ස් කරනවා කියලා. ඔය එන්න තියෙන නිව්ස් එක්ක තමා ඩොලර් එක වෙනස් වෙන්නේ. මතකනේ අධිභාරය ගහන්න කලින් කට්ටිය LC open කරපු එකත් එක්ක $ නැග්ග හැටි. අධිභාරය ගහපු එකට IMF එකෙන් කොහොමත් කේස්. ඔය මන් කිව්වා දෙවැනි එක ගැහුවොත් වෙන්නේ සේල් කරන අයට කෙලවෙන එක, සේල් නෙමෙයි ඉතිං තනියම import කරන අයටත් කොහොමත් සොරි තමා