Mokakda hutto me?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    https://vt.tiktok.com/ZSf9NRAQW/

    Kohomad yako mehema prediction karanna?
    wishwa maathawa msg eka dunna eti 😅😅

    1740148774288-png.247097
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මටත් පුලුවන් මෙ වගෙ ප්‍රෙඩික්ට් කරන්න..

    අනාගතයෙදි බෝට්ටුවක් පෙරලිලා කීප දෙනෙක් මැරෙනවා..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මටත් පුලුවන් මෙ වගෙ ප්‍රෙඩික්ට් කරන්න..

    අනාගතයෙදි බෝට්ටුවක් පෙරලිලා කීප දෙනෙක් මැරෙනවා..
    Mu ithin kiyala tiyenne masa dekak wage kalin. Oke post poddak balapanko
     
    • Like
    Reactions: 07sanjeewakaru

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Mu ithin kiyala tiyenne masa dekak wage kalin. Oke post poddak balapanko
    මම දැක්කා බන්.. ඕක ගෙ විඩියෝ නිතරම සගෙස්ට් වෙනවා.. අපි දකින්නෙ උ කියන හරි යන ඒවා විතරයි බන්, ඌ කියපු හරි ගියෙ නැති ඒවා විඩියෝ දන් නැ නෙ. එක නිසා ඌ 100ක් කිව්වොත් එකෙන් එකක් 1-10% හරියන සම්භාවිතාව තියෙනවා. හැබැයි උ කියන ඒවගෙන් 75%ක් වත් හරියනවා නම් ඕන්න මොකක් හරි හිතන්න තිබ්බා..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මම දැක්කා බන්.. ඕක ගෙ විඩියෝ නිතරම සගෙස්ට් වෙනවා.. අපි දකින්නෙ උ කියන හරි යන ඒවා විතරයි බන්, ඌ කියපු හරි ගියෙ නැති ඒවා විඩියෝ දන් නැ නෙ. එක නිසා ඌ 100ක් කිව්වොත් එකෙන් එකක් 1-10% හරියන සම්භාවිතාව තියෙනවා. හැබැයි උ කියන ඒවගෙන් 75%ක් වත් හරියනවා නම් ඕන්න මොකක් හරි හිතන්න තිබ්බා..
    Eka hari. Oka Asia cup Pakko dinanawa kitaka thibba eka nam une ne. Habai anik godsk wela tiye
     
    • Like
    Reactions: JohnSnow

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,029
    7,317
    113
    Kotahena
    මම දැක්කා බන්.. ඕක ගෙ විඩියෝ නිතරම සගෙස්ට් වෙනවා.. අපි දකින්නෙ උ කියන හරි යන ඒවා විතරයි බන්, ඌ කියපු හරි ගියෙ නැති ඒවා විඩියෝ දන් නැ නෙ. එක නිසා ඌ 100ක් කිව්වොත් එකෙන් එකක් 1-10% හරියන සම්භාවිතාව තියෙනවා. හැබැයි උ කියන ඒවගෙන් 75%ක් වත් හරියනවා නම් ඕන්න මොකක් හරි හිතන්න තිබ්බා..
    හරියන්නේ නැති ඒවා deleted :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,580
    113
    පුදුම වෙන්න දෙයක් නෑ මේ අපේ මලින්ද අයියාහ්නේ. ලෝකෙම ඉන්න සුපිරි මොලයක් තමයි. ලඟින් යන්න පුළුවන් riz razak ට විතරයි