Mokakda me love kiyana eke aththa theruma

lifeAdvisor

Member
Nov 1, 2011
229
10
0
wiki
Aththatama oka thamai api hamoma therum gatha yuthu yatharthaya. godak minissunta oka therum ganda bari nisai kadagena watenne, dan hariyata umbeta una wage. :yes: api hamogema asawa, kuthuhalaya wage apiwa jeevath karawana dewal danenne hama welema, apita laba gatha nohaki yamkisi baadakayak thiyena dewal walata. ekai love karana kaale kollai kellai godak lan wenne, mokada hama welema e denna atharata yamkisi baadakayak enawa. e baadayakaya thiyenakan unge kuthuhalaya, asawa adu wenne na :) habai bandala karanda ona hama deyama karala, lamaith hambunata passe kisima baadakayak na un dennata. ethakota asawa, kuthuhalaya nathi wenawa :( eta passe ayeth baadakayak thiyena deyak hoyanda un pelambenawa, ekai godak un aniyam dewal hoyanne, mokada ethana baadakayak thiyena nisa. :yes: onna okai bandama kastiyata godakma wenne. ehema nathiwa jeevithaya therum aran jeevathwana ayath godak innawa :yes:

Machan mama kiyanne vena aniyam sambanda athi karaganna eka gana nemeyi,mechchara aadare karapu denna badala lamayi ehema labunata passe ayi ara vage adaren inna bari kiyala
 
May 4, 2013
228
20
0
මචන් හුඟක් උන් බැන්දට පස්සෙ කසාද සහතිකේ තියෙනවනෙ බන් ආදරේ කරන්නෙ කරන්නෙ මොකටද? කියලා තමයි හිතාගෙන ඉන්නෙ. අපේ උදවිය තමන්ගෙ ගෑනිව හරි මිනිහව හරි පාලනය කරන්න කසාද සහතිකේ තුරුම්පුවක් කරගන්නව. ඊටපස්සෙ තමයි ඔය ප්‍රශ්නෙ පටන්ගන්නෙ. අන්තිමට මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් උඹ මගෙ කසාද ගෑනි මට ඕන විදියට ඉඳපන් කියන තැනට එනව. හුඟක් වෙලාවට මේ වගේ දේවල් වුනාම අනිත් කෙනා ඒ ගැන කතාකරන්නෙ නැහැ. ඒ කෙනාට දැනෙන්නෙ හිරකාරයෙක්/හිරකාරියෙක් වගේ. හරියට ගත්තොත් මෙතනට එනකොට ආදරේ 0 මට්ටමට නැතිවෙලා. කසාදෙ බැන්ඳම කසාදෙ පෙන්නලා අනික් කෙනාව පාලනය කරන්න හදනවනම් ඒ කෙනාට කවදහරි කොතනදි හරි කෙලවෙනව. කොටින්ම තමන්ගෙ ගෑනි, මිනිහ පිට ගිහින් තමයි නවතින්නෙ.

සෙක්ස් කියන දේත් මේකට බලපානව. මොනදේ හරියට තිබුනත් ඒක හරියන්නෙ නැත්නම් දෙන්නෙකුට එකට ඉන්න අමාරුයි. හුඟක් අයට මේ ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. මෙතනදි කට්ටිය වරද්දගන්නෙ අනිත් කෙනාට බොරු කරන්න ගිහින්. සෙක්ස්වලින් දෙයක් ඕනනම් ලැජ්ජාව බය පැත්තක දාලා කෙලින්ම කියන්න වගෙම අනිත් පැත්තෙ කෙනා ඒකට ඉටුකරන්නත් ඕන.ඒ නිසා බඳින්න කලින් මේ අත්දැකීම් තිබුනොත් හොඳයි. අඩුම තරමෙ මේවා ගැන කතාකරලවත් තියෙන්න ඕන.

අනිත් මිනිස්සුගෙන් වෙන බලපෑමත්, අනිත් මිනිස්සුන්ට ඕන හැටියට ජීවත් වෙන්න ගියාමත් මේකට හේතුවෙනව.ලන්කවෙ දෙමව්පියො වුනත් තමන්ගෙ ලමයින්ගෙ ප්‍රශ්නවලට අනවශ්‍ය මැදිහත් වෙනව. ඒකත් හුඟක් වෙලාවට බලපානව. ඒ අය දැන් වයස හරි බැඳපන් කියලා බන්ඳනව, ඊටපස්සෙ ලමයි හදන්නෙ නැද්ද අහනව. දාහක් ප්‍රශන මවන්නෙ දෙමව්පියොයි නෑදායොයි හිතවත්තුයි තමයි. ලන්කාවෙ කැඩෙන කසාදවලින් බාගෙටම වගකියන්න ඕන මේ අයයි. අනිත් අයට ඕන විදියට තීරන ගන්න ගියාම ඒකත් බලපානව. අපි මෙහෙම ගමු ** අලුත බැඳපු ජෝඩුවක් ඉන්නව ගෑනු කෙනාගෙ අම්ම ලමයි හදන්න කියනව ඒත් පිරිමි කෙනා ලමයි හදන්න කැමති නැහැ. එහෙම වෙලාවට ගෑනු කෙනා තමන්ගෙ අම්මගෙ කීමට වැඩකරන්න හිතාගෙන හස්බන්ඩ්ගෙ කැමැත්ත ගැන හිතන්නෙ නැතුව ප්‍රෙග්නට් වෙනව. එතකොට මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.


ඔන්න ඔය කාරනා තුන තමයි ලන්කාවෙ බැඳපු උන්ට තමන්ගෙ කසාද ගෑනි මිනිහා පේන්න බැරිවෙලා ගිහින් තියෙන්නෙ. හුඟක් වෙලාවට මේ වගේ අය තමයි අනිත් අයට කසාද බඳින්න එපා කියන්නෙ .
 
May 4, 2013
228
20
0
uba kiyana kathaava aththa machan,
mole thiyenna one kiyala machan uba adahas kale mokakda, adyaapanayada?
ලන්කාවෙ අධ්‍යාපනේ මොනවද බන් කසාදෙ ගැන තියෙන්නෙ? ලොල් අඩු තරමෙ සෙක්ස් ගැන තියෙන ටිකවත් උගන්නනවද