mokakda bn me wahane.ape policeye ewa.jeewiteta mehema ekak dakala nane police ye
.
brand ekak nadda bnoya china walin apita deepu ekak. china model ekak
adu quality hummer ekak wageoya china walin apita deepu ekak. china model ekak

Chrysler + Beijing Auto Works ekathu wela hadapu Military Grade vehicle ekak.brand ekak nadda bn![]()
මේ වාහනේ ගැන වෙහිකල් රිවීව් එකක් කරපංකෝ ජිටි අප්පුChrysler + Beijing Auto Works ekathu wela hadapu Army vehicle ekak.
Beijing BJ2022 or BAW Warrior
වාහනේ රවුමක් ගිහින් ඇවිල්ලා එහෙම කලා නන් වටිනවා.කම්ෆර්ටබල් එක ගැන එහෙමත් එක්කමේ වාහනේ ගැන වෙහිකල් රිවීව් එකක් කරපංකෝ ජිටි අප්පු
Wadak naha mehe oka wikunanna naha. Oya donate karapuwa lankawata.මේ වාහනේ ගැන වෙහිකල් රිවීව් එකක් කරපංකෝ ජිටි අප්පු
එහෙමද? සල්ලි වලට ගෙන්නන්න බැරිද පෞද්ගලික පාවිච්චියට?Wadak naha mehe oka wikunanna naha. Oya donate karapuwa lankawata.