උඹගෙ ඇපල් කෙයා තියනවා නං සහ තාම ටෙලිෆෝන් සපෝට් ඇක්ටිවු නං කෝල් කරලා ඒ ඩිවයිස් එකේ සීරියල් එක කියලා කෝල් එකේ ඇතුලට යන්න පුලුවන්. එහෙම ගියාට පස්සෙ වෙන ඩිවයිස් එකක අවුලක් උනත් විසඳලා දෙනවා (මම මෙහෙම කරලා තියනවා, හැබැයි ඩිවයිස් දෙකම එකම ඇපල් එකවුන්ට් එකෙන් ලොග් වෙලා හිටියෙ ඒක නිසාද දන්නෑ)
උඹට ඇපල් කෙයා නැත්තං ඇපල් කෙයා ටෙලිෆෝන් සපෝට් එක ඇක්ටිවු ඩිවයිස් එකක් තියන එකෙක් හොයාගෙන ඒ සීරියල් එක කියලා කෝල් එකට කනෙක්ට් වෙයන්
අන්තිමට මනුස්සයෙක් කෝල් එකට සෙට් වෙනවා එතනදි වෙන අවුලක් උනත් විසඳ ගන්න පුලුවන් වෙයි.