Mokakda me seen eka

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    Page කාරයො කතා ලියන්න දාන Post
    මේක නම් ඇත්ත වෙන්න ඇති බං. හයිවේ බස් එකක ගිහිල්ලා බස් එකෙන් බහිද්දී එකියෙකුගේ කොන්ඩෙ නෑලු. මෙහෙමත් නෙමේ ඒක නම් කොන්ඩෙ අරන් ගිහිල්ලා ද කොහෙද. පෙලක්විට මේකි කොන්ඩේ ඔහේ දාගෙන ගිහිල්ල තරහට කැපුවද දන්නේ නෑ. සමහරු ඉවක් බවක් නෑනෙ කොන්ඩෙ වනාගෙන බස් වල එහෙම යනව නෙ
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,729
    113
    මාලඹේ
    මේක නම් ඇත්ත වෙන්න ඇති බං. හයිවේ බස් එකක ගිහිල්ලා බස් එකෙන් බහිද්දී එකියෙකුගේ කොන්ඩෙ නෑලු. මෙහෙමත් නෙමේ ඒක නම් කොන්ඩෙ අරන් ගිහිල්ලා ද කොහෙද. පෙලක්විට මේකි කොන්ඩේ ඔහේ දාගෙන ගිහිල්ල තරහට කැපුවද දන්නේ නෑ. සමහරු ඉවක් බවක් නෑනෙ කොන්ඩෙ වනාගෙන බස් වල එහෙම යනව නෙ
    ඔව් පිස්සොත් ඉන්නවා හැබැයි ලංකාවේ Bus වල
    ඒත් මම හිතුවේ Page කාරයෙක් අවධානය ඉල්ලා දාපු Post එකක් කියලා
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මාර ට්‍රැක් පොරවල් තමයි ඉන්නේ දැන්. හැබැයි සමහර කෙල්ලොත් කොන්ඩේ කඩාගෙන බස් වල ඔහේ යනවා හුළඟට පිටිපස්සේ එකාගේ මුහුණේ කොන්ඩේ ඉතින්. ඒවගේ වෙලා ට්‍රැක් පැනපු ඩයල් එකක් කෙරුවද දන්නේ නැහැ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,976
    113
    දැන් කාලේ ඉන්න කෙල්ලොන්ගෙනම් කොණ්ඩෙ විතරක් නෙමෙයි අතක් පයක් කපන් ගියත් උන් දන්නේ නෑ අැයි ඉතිං ෆෝන් ඵකේ අැස් දෙකම තියන් හීන ලෝකවල් මව මව නේ උන් ඉන්නේ..
     
    • Like
    Reactions: NRTG