moko karanne?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mehema kiyapan! "Thank you anith pattath ekak illaganna ennam wena dawasaka mata oyage phone number eka denavada ena welavai thanai ahaganna" :rolleyes: :rolleyes: :rolleyes:

    එළ.. එළ.. :lol:
    ඒත්.. මචන්.. මේ විදියට..
    කියන්නේ නාදුරන කෙල්ලෙකුගෙන් කන්න ලැබුනා ම නේ.. :P

    කොහොම වුනත්..
    ගුටි කාලා නිකන් යන එක හරි ද ?
    :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිරාවට කියන්නෙ මට ගැහුවොත් නං ආපිට ඒ වගේ ශොට් එකක් දෙනවාමයි. :yes:

    මම නම් බෝනස් එක්ක දෙන්නේ.. :P
    ඒත් මචන්..

    කෙල්ලෙකුට ගහන්න හිතෙන්නේ නෑ මචන්..
    වුන් මොනවාගේ වැරද්දක් කලත්.. :no:


    ( ඒත් මේ විදියට හැසිරෙද්දි නම් අපිටත් ඒ චරිතයට වඩා රගපාන්න වෙනවා නේ. )
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    එළ.. එළ.. :lol:
    ඒත්.. මචන්.. මේ විදියට..
    කියන්නේ නාදුරන කෙල්ලෙකුගෙන් කන්න ලැබුනා ම නේ.. :P

    කොහොම වුනත්..
    ගුටි කාලා නිකන් යන එක හරි ද ?
    :rolleyes:
    :P kellkene machoo gahannee! ithin mokadda bun...:D aadareta gahuvai kiyala kiyanava adurna kowruhari kindy danna aavoth! :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :P kellkene machoo gahannee! ithin mokadda bun...:D aadareta gahuvai kiyala kiyanava adurna kowruhari kindy danna aavoth! :rofl:

    විහිළුවට ගහ ගන්න එකයි.
    තරහින් ගහ ගන්න එකයි දෙකම වෙනස්... :rolleyes:

    ඔව්, මචන් උඹ කියනවා වගේ දෙයක් තමයි..
    ඉතින්.. අකමැත්තෙන් වුනත්..

    කවුරු ඇහුවත් කියන්න වෙන්නේ..
    :D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    මම නම් බෝනස් එක්ක දෙන්නේ.. :P
    ඒත් මචන්..

    කෙල්ලෙකුට ගහන්න හිතෙන්නේ නෑ මචන්..
    වුන් මොනවාගේ වැරද්දක් කලත්.. :no:


    ( ඒත් මේ විදියට හැසිරෙද්දි නම් අපිටත් ඒ චරිතයට වඩා රගපාන්න වෙනවා නේ. )

    මෙහෙමයි මචං .... දැන් මෙයා කියන විදියට කොහෙවත් යන කෙල්ලෙක් ඇවිල්ලා ගැහුවොත් ගහන එක වරදක් මම දකින්නෙ නෑ.අනික කෙල්ලෙකුගෙන් ගුටි කන කොල්ලෙකුට හම්බවෙන අවමානේ ....
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    mama num ahala thiyenne kellata ath ussana ewun Pkiyala....
    mata num ahichcha ekkak....a
    eth macho... nikan gahuwoth katada thada wenne naththe.......
    :angry::angry::angry::angry::angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    karunika danum dimai me thread eka mage experience ekak neme fb thibuna ekak uputa ganna ladi
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    depends on the situation.....:lol:

    i can get pretty rough too....

    situation one.....

    woman dressed very sexily walks by..i say something...she slaps me....i punch her lights out....

    situation two....

    woman dressed in normal clothes walks by...i say something she slaps me...i punch her lights out....

    situation three....

    woman dressed normally clothes walks by....i say something...she flirty slaps me....i smile and give the other cheek....

    situation four

    woman i know only met recently dresses sexily and walks by.....i say something...she slaps me....i tease her about it for the rest of her life....

    situation five....

    woman who knows me very well dressed sexily walks by..i say something....she won't slap me..ever...coz she seen me at situation one....:lol::lol:
     

    d-prasanna

    Member
    Sep 22, 2010
    514
    30
    0
    මොනවාට ද මචන්..
    හොයලා බලන්න යන්නේ.. ?

    ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක්ගේ තුන්
    හිතකවත් මේ වගේ අදහසක් එන්නේ නෑ..
    කොල්ලෙකුට කරන්න..

    ane huke:P:P:P